ඉන්ටනෙට් බිල නෙවයි තව ටික දවසකින් උගෙ පුක හෝදන්නත් කතා කරයි උබට
කෙලින්ම කියපන් ගිහින් උකාගන්න කියල
කෙලින්ම කියපන් ගිහින් උකාගන්න කියල
මටත් ඔය නම්බු නාමේ හම්බුනා. නෑයෙක්ගෙන් නෙවෙයි , යාළුවෙක්ගෙන්.අම්මෝ නෑ කෝස් එකනම් වෙනම සීන් එකක්..
සමහරු ඉන්නවා එකම පවුලෙ උනත් එක එක ජාතියෙ අය..සමහරු හෙන decent..සමහරු චාටුවෙන් තමන්ගෙ වැඩේ විතරයි..එහෙම වැඩේ කරගන්න එකට මනුස්සකම කියන වචනෙ අවභාවිතා කරනවා..කලේ නැත්තන් දුශ්ටයා,ගුණමකුවා වගේ නම්බුනාම හම්බෙනවා..මමත් ඒ වගේ නම්බුනාම ලබපු කෙනෙක්..කෙනෙක්ට කරුණාවෙන් උදව්වක් කරන එක වෙනයි..තව කෙනෙක්ට රැවටිලා මෝඩයා වෙලා කඹුරන එක වෙනයි..
කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල`

@lasankandy meka hoda wedak...........ubata hadissiyk kiyala illapn. msg hoynnath nathi weyi...........මට ඔහොම සීන් එකක් වෙලා මම උන්ට බොරු අමාරුකමක් පෙන්නල ,ලොකු ගානක් ණයට ඉල්ලුවා ,මම උන්ව හලන්න කලින් උන් මාව හැලුවා,මම ලස්සනට ලිස්සල ගියා![]()
ඔව් ලොකු ගානක් ඉල්ලපන් හදිසියකට කියල , නැත්තන් නිකං දුන්න කොම්පුටරේ හරි දෙන්න කියපන් විකුණගන්නමට ඔහොම සීන් එකක් වෙලා මම උන්ට බොරු අමාරුකමක් පෙන්නල ,ලොකු ගානක් ණයට ඉල්ලුවා ,මම උන්ව හලන්න කලින් උන් මාව හැලුවා,මම ලස්සනට ලිස්සල ගියා![]()

sahathika atta ..කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල`
72 හෙට හරි ගන්නවතේ, අක්කර 1/2 ක් සහ පර්චස් 6 ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත
*මිල: ලක්ෂ 80 (මිල වෙනස් කළ හැකි)
*අප අමතන්න: 0783564008
පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.
උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??
වැඩ දීපන් පුකෙන් යන්න. නොකර හිටියම මහඑවුන් දෙන්නටත් එක්ක බැනපන්...පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.
උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??
හැම නැයාම ඔහොමද බන්?Nadayo kynnema watha thama bn
පොඩි කැරියා තාම වද දෙනවා බන්. මම කෝල් ගන්නේ නෑ. මේකා අමු තිත්ත කුණු හරුපෙන් බනිනවා දැන්වැඩ දීපන් පුකෙන් යන්න. නොකර හිටියම මහඑවුන් දෙන්නටත් එක්ක බැනපන්...
ගෙදර අය ඔක්කොටම වඩා කපටි බන්.අම්මෝ නෑ කෝස් එකනම් වෙනම සීන් එකක්..
සමහරු ඉන්නවා එකම පවුලෙ උනත් එක එක ජාතියෙ අය..සමහරු හෙන decent..සමහරු චාටුවෙන් තමන්ගෙ වැඩේ විතරයි..එහෙම වැඩේ කරගන්න එකට මනුස්සකම කියන වචනෙ අවභාවිතා කරනවා..කලේ නැත්තන් දුශ්ටයා,ගුණමකුවා වගේ නම්බුනාම හම්බෙනවා..මමත් ඒ වගේ නම්බුනාම ලබපු කෙනෙක්..කෙනෙක්ට කරුණාවෙන් උදව්වක් කරන එක වෙනයි..තව කෙනෙක්ට රැවටිලා මෝඩයා වෙලා කඹුරන එක වෙනයි..
කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල`
ම්ම්ම්Lankawe unta onawata wada polite wenna, honda wenna yanna epa. Un ape kare naginna enawa
එක ඇත්තදර මිටියට ගත්ත නයාව මතක් වුණා. ඔය විදිහට දිගටම ගියොත් කොල්ලා කෙල්ලෙක් හොයාගත්ත දවසක උබට සෑහෙන්න වියදම් තියෙයි
![]()
මේ දවස් වලත් ඔහොමම තමා ෆෝන් එකට නිවනක් නෑඋගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම.
Electricity Bill eke ehemath gewanna wei ban pau
AC ekakuth hai karala demu
nescafe machine ekak ehema aran dunna nam godak hondai
mata nam kiyanna thiyenne api minissunta udau karanna oone
eeth gaanakata
nethnam kapati minissu anawashya prayojana gannawa
oya wedee den nawaththa ganna wei ikmanatama
හි හිඉන්ටනෙට් බිල නෙවයි තව ටික දවසකින් උගෙ පුක හෝදන්නත් කතා කරයි උබට
කෙලින්ම කියපන් ගිහින් උකාගන්න කියල
apo onatharam wela thiyenwa. anthimata un kiyana widiyata therenne unta ena job ekath apima karala unta salli ena widiyata hadala paththakata wenna kiynwa wage szn ekak. amu kalakanni. kawruth karanne nathi udaw karama eke agayawath danne nathi minissu.

උබේ මොකක් හරි සුළු අත් වැරද්දකින් හම්බවෙච්ච පොඩිඑකා උපන් හැටියේ මාමටයි නැන්දටයි හදාගන්න දුන්නද උබ උත්තරේ ඔව් නම් උබ මෙහෙම සලකන එක උබේ යුතුකම. උත්තරේ නැහැ නම් ඔලුවේ එක්ස් රේ එකක් ගනින් සමහර විට අං දෙකක් මෝදු වේගන එනවද දන්නේ නෑ![]()

umba ilan kala thiyenne dan aya goda emak na umbata salli thiyanawa kiyala dan gatha ta passe umbenma game eka gahnna balanne oya wage eun inawa umbata dan karanna wena deyak na sahpe eke kahta karala kapena eka thamai dan karanna thiyenne natham oka digatama kara gana giyoth umbata kawada hari nayoth nathi wela salith nathi wela thamai nawathinne.

මටත් ඔය නම්බු නාමේ හම්බුනා. නෑයෙක්ගෙන් නෙවෙයි , යාළුවෙක්ගෙන්.![]()

මට ඔහොම සීන් එකක් වෙලා මම උන්ට බොරු අමාරුකමක් පෙන්නල ,ලොකු ගානක් ණයට ඉල්ලුවා ,මම උන්ව හලන්න කලින් උන් මාව හැලුවා,මම ලස්සනට ලිස්සල ගියා![]()

උට ෆයිවර් කරගන්න උදව් කරන එක නම් හොදයි. ඒත් යකෝ ඉන්ටනෙට් බිලත් උබට ගෙවන්ඩ කියන්නෙ මොන මගුලකටද?![]()
![]()

උබ නම් පිස්සු හුත්තෙක් එච්චරයි කියන්න තියෙන්නෙ
පොඩි එකෙක් නෙවේ නේ උබ
කොල්ලත් අවුරුදු 20 ක එකෙක් නම් උටත් අමතලා , උගේ අම්මලාටත් අමතපන්. මන් නම් එහමයි.
ඔය වගේ නෑයෝ හිටියත් උබට වැඩක් නැ, උන් යනවානම් යන්න කියපන්

මේ උඹ නේද ??
![]()
![]()
දත ගලවන්නමයි බන් බලන්නෙmama danna wdytanam 90% ohma thama