වාතයක් වෙන සින් එකක්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පොඩි කැරියා තාම වද දෙනවා බන්. මම කෝල් ගන්නේ නෑ. මේකා අමු තිත්ත කුණු හරුපෙන් බනිනවා දැන්
    ------ Post added on Aug 20, 2021 at 9:36 PM
    WTF මොකෙක්ද යකෝ උබ, කන පැලෙන්න එකක් දීපන් හොයන් ගිහින්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    WTF මොකෙක්ද යකෝ උබ, කන පැලෙන්න එකක් දීපන් හොයන් ගිහින්.

    ඌව මග ඇරලා ඉන්න එක තමා හොදම දේ බන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    උබත් නුවර ද ?

    දැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
    ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
    yako chance eka. PC eka illa ganin ehenam lap ekak aran dennam kiyala. passe maga arapan laptop na kiyala.
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    yako chance eka. PC eka illa ganin ehenam lap ekak aran dennam kiyala. passe maga arapan laptop na kiyala.
    ඌ කපටියෙක් බන්. ඌ ගහන ගේම් ඇහුවොත් උබ ඌගේ පොඩිකමට ද කපටිකම කියල හිතයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ඌ කපටියෙක් බන්. ඌ ගහන ගේම් ඇහුවොත් උබ ඌගේ පොඩිකමට ද කපටිකම කියල හිතයි
    stay foolish කියන්නෙ ඒකනෙ බන්. උගේ කපටිකම් වලට අහුවුන විදියට රඟපාපන්. මම නම් එහෙමයි.., එකියක් උන්න ඒ කාලෙ යාලුකමට බස් ටිකට් ගත්තාම මේකි හැමදාම මාව පෙන්නනව කොන්දට ටිකට් ගද්දි. දවසක් ඒකිගෙ බෑග් එකත් ඉල්ලන් මම ඒකිට හොරෙන් බස් එකෙන් බැස්ස ටිකට් ගෙවන්න කලින්. ඒ යාලුකම ඒකිම ඉවර කලා..

    තව එකෙක් හැමදාම අපෙන් කන්න බොන්න එනව. කිසි දවසක සතපහක් දාන්නෙ නෑ. ඒ මදිවට මූ ආවම මූ ආස ආස කෑමත් ඕඩර් කරනව. ගෙවද්දි එක්කො වොශ් රූම් යනව. නැත්නම් කෝල් එකක් ගන්නව. දවසක් ඌත් එක්ක අම්බානෙකට කාල බීල පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා අපි ආව. ඇවිත් කිව්ව පොඩි හදිස්සියක් නිසා හදිස්සියේ යන්න උනා. ඌට බිල සෙට්ල් කරපන් පස්සෙ ඌට සල්ලි දෙන්නම් කියල. බිල 10000+ පොර සල්ලි නැතුව ෆෝන් එක බිලට තියල ඇවිත් තිබ්බෙ. පස්සෙ ඕකට සල්ලි අපෙන් ඉල්ලුවාම හැමදාම හෙට දෙන්නම් කිව්ව. පොර අපිව අතඇරිය. සරලයි.
     
    මුගෙන් නම් ගැලවෙන්න බෑ බන් උ හෙන අංකුරෙක් :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    Uba i8 eke ehema yanawa dakinakota uta hithenawa athi datha galawanna.. 😋 Math lap ekak ganna asai mawath adopt karagannawath barida?

    ubata salli thiyei kiyala penawanam uge ammalath uba pitin okkoma dala inna balan aththe.. nayo ekka iddi wadiya uththara denna yanna epa ban prashna walata.. hamadetama "ehemada" ahala hinawela hitapan. "karala dennam", "ba" wage mokuth direct oni na. eweleta "ehemada" kiyala maru weyan. mama nam inne ehemai. nathuwa inna ba inna ewun ekka. Uta pc ekak aran dila eken goda enna bari nam nikan inna kiyapan. uba uta wada karala sallith hoyala denna ya. ohoma kapati ewunta mama nam kisima deyak karanne na. hoda kunuharapa dekak kiyala paduwe hitapan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතේට එහෙම මොන්ගල් නෑයෝ හම්බවෙලා නෑනෙ. බිල් ටිකත් ගෙවන්න කියල කියන. 🤔

    නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු

    මොක්කුද බන් ඔය?
    මුලු පවුලම මානසික රෝහලකට යවන්න ඕන. එක්කො නැත්තං උබව යවන්න ඕනද කියල මම කල්පනා කරේ. උබ මානව හරි අනවශ්‍ය දෙයක් කරලද කොහෙද.
    තමන්ගෙ පවුලෙම අයවත් ඔහොම කියල නෑ මට නං. ලොල්..

    දුප්පත් නෑයෙක් නං කරගන්න දෙයක් බැරි වගේ පේනව නං කරල දුන්නට කමක් නෑ. වතු තියෙන උන් ඔහොම කියන්න ආවොත් නන්දෙට බනින්න වගේ බනින්නෙ.
    ------ Post added on Aug 21, 2021 at 3:40 AM
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    :rofl:

    මම නුවර බන්...

    එහෙම කියල හිතෙනවද බන් ?

    නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
    ඒ මොන කුනුහරුපයක් ද. නිකම් ඉන්න කියපන් වද නොදී
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ithin ai uba danagena owa karanne ,ate podi ganak tibba nam e tika deela inna thibe matat amarui kiyala
    උන් එහෙම නෑ බන් විස්වාස කරන්නෙ නෑ කීවට

    ow bn un gana hithala wadak na
    අද උදෙත් මැසෙජ් එකක් දාල ඊබෙ සෙලින් කරන්න ඔන. අක්වුන්ට් එකක් හදලා දීපිය කියලා😂
    ------ Post added on Aug 21, 2021 at 8:27 AM