එක නම් ඇත්ත බන්. හරි අමාරුයි ඔකුන් එක ගනු දෙනු කරන්නnayo kyl inne weeyo bn
එක නම් ඇත්ත බන්. හරි අමාරුයි ඔකුන් එක ගනු දෙනු කරන්නnayo kyl inne weeyo bn
එක නම් ඇත්ත බන්. හරි අමාරුයි ඔකුන් එක ගනු දෙනු කරන්න
අපේ උන් වගේම නේ බන් හැමෝගෙම නෑයෝ බලන් යනකොටmata nam pennama bari jathiyak bn
WTF මොකෙක්ද යකෝ උබ, කන පැලෙන්න එකක් දීපන් හොයන් ගිහින්.පොඩි කැරියා තාම වද දෙනවා බන්. මම කෝල් ගන්නේ නෑ. මේකා අමු තිත්ත කුණු හරුපෙන් බනිනවා දැන්
------ Post added on Aug 20, 2021 at 9:36 PM
WTF මොකෙක්ද යකෝ උබ, කන පැලෙන්න එකක් දීපන් හොයන් ගිහින්.
yako chance eka. PC eka illa ganin ehenam lap ekak aran dennam kiyala. passe maga arapan laptop na kiyala.උබත් නුවර ද ?
දැන් මැසේජ් එකක් ආව ලැප්ටොප් එකක් තිබ්බ නම් ඉගෙන ගන්න ලේසි කියලා.
ෆොටෝස් වගේකුත් එවලා ඌ හොදයි කියන.
ඌ කපටියෙක් බන්. ඌ ගහන ගේම් ඇහුවොත් උබ ඌගේ පොඩිකමට ද කපටිකම කියල හිතයිyako chance eka. PC eka illa ganin ehenam lap ekak aran dennam kiyala. passe maga arapan laptop na kiyala.
පොඩි එකාගේ වයස කියදඌ කපටියෙක් බන්. ඌ ගහන ගේම් ඇහුවොත් උබ ඌගේ පොඩිකමට ද කපටිකම කියල හිතයි
stay foolish කියන්නෙ ඒකනෙ බන්. උගේ කපටිකම් වලට අහුවුන විදියට රඟපාපන්. මම නම් එහෙමයි.., එකියක් උන්න ඒ කාලෙ යාලුකමට බස් ටිකට් ගත්තාම මේකි හැමදාම මාව පෙන්නනව කොන්දට ටිකට් ගද්දි. දවසක් ඒකිගෙ බෑග් එකත් ඉල්ලන් මම ඒකිට හොරෙන් බස් එකෙන් බැස්ස ටිකට් ගෙවන්න කලින්. ඒ යාලුකම ඒකිම ඉවර කලා..ඌ කපටියෙක් බන්. ඌ ගහන ගේම් ඇහුවොත් උබ ඌගේ පොඩිකමට ද කපටිකම කියල හිතයි
මුගෙන් නම් ගැලවෙන්න බෑ බන් උ හෙන අංකුරෙක්stay foolish කියන්නෙ ඒකනෙ බන්. උගේ කපටිකම් වලට අහුවුන විදියට රඟපාපන්. මම නම් එහෙමයි.., එකියක් උන්න ඒ කාලෙ යාලුකමට බස් ටිකට් ගත්තාම මේකි හැමදාම මාව පෙන්නනව කොන්දට ටිකට් ගද්දි. දවසක් ඒකිගෙ බෑග් එකත් ඉල්ලන් මම ඒකිට හොරෙන් බස් එකෙන් බැස්ස ටිකට් ගෙවන්න කලින්. ඒ යාලුකම ඒකිම ඉවර කලා..
තව එකෙක් හැමදාම අපෙන් කන්න බොන්න එනව. කිසි දවසක සතපහක් දාන්නෙ නෑ. ඒ මදිවට මූ ආවම මූ ආස ආස කෑමත් ඕඩර් කරනව. ගෙවද්දි එක්කො වොශ් රූම් යනව. නැත්නම් කෝල් එකක් ගන්නව. දවසක් ඌත් එක්ක අම්බානෙකට කාල බීල පොඩ්ඩක් එහෙමෙහෙ වෙලා අපි ආව. ඇවිත් කිව්ව පොඩි හදිස්සියක් නිසා හදිස්සියේ යන්න උනා. ඌට බිල සෙට්ල් කරපන් පස්සෙ ඌට සල්ලි දෙන්නම් කියල. බිල 10000+ පොර සල්ලි නැතුව ෆෝන් එක බිලට තියල ඇවිත් තිබ්බෙ. පස්සෙ ඕකට සල්ලි අපෙන් ඉල්ලුවාම හැමදාම හෙට දෙන්නම් කිව්ව. පොර අපිව අතඇරිය. සරලයි.

නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
ඒ මොන කුනුහරුපයක් ද. නිකම් ඉන්න කියපන් වද නොදී
මම නුවර බන්...
එහෙම කියල හිතෙනවද බන් ?
නෑ බන් සල්ලි තියෙනවා. අක්කර ගානක පොල් වත්තක් එහෙම රබර් වත්තක් එහෙමත් තියෙනවා. අම්මා තාත්තා අමාරුවෙන් හම්බ කරන සල්ලි වියදම් කරන්න දුකයි ලු. ඌට කොම්පිය්ටර් පැත්ත හරි ගියොත් ටික ටික ගෙවන්නම් ලු
ithin ai uba danagena owa karanne ,ate podi ganak tibba nam e tika deela inna thibe matat amarui kiyalaඑක නම් ඇත්ත බන්. හරි අමාරුයි ඔකුන් එක ගනු දෙනු කරන්න
අපේ උන් වගේම නේ බන් හැමෝගෙම නෑයෝ බලන් යනකොට
ow bn wenasak na okkoma ekai
ඔව් බන්.. හැමොගෙම නෑයො එකයි බලද්දි
උන් එහෙම නෑ බන් විස්වාස කරන්නෙ නෑ කීවටithin ai uba danagena owa karanne ,ate podi ganak tibba nam e tika deela inna thibe matat amarui kiyala
අද උදෙත් මැසෙජ් එකක් දාල ඊබෙ සෙලින් කරන්න ඔන. අක්වුන්ට් එකක් හදලා දීපිය කියලාow bn un gana hithala wadak na