වාත්තු වර්ග
Cast steel - වානේ වර්ගයකි.
Fe හා C ( කාබන්)
යකඩ වල කාබන් ප්රlතිශතය වැඩි කොට නැතව ඔක්සිහරණය මගින් අඩු කොට සාදනු ලබයි.
මෙහි 0.9- 0.62% කාබන් ප්රඅතිශතයක් ඇත.
තියුණු මුවහත්, ශක්තිමත් කැපීම් කිරීමට, හැරීමට ක්රි්යාකාරිත්ව සදහා යොදාගනු ලබයි.
බැකෝ, පස් කපන , පොලව සිදුරු කරන යන්ත්රප, රෝලර් බෙයාරින්, දැති රෝද, වාහන දුනු, කඩු
මල නොබැදෙන වානේ ( මේවා ගැන නම් දන්නවනේ කට්ටිය)
Fe Ni Cr යොදා සාදාගනු ලබයි
High- Manganise
නිතරම ගැටීම සිදුවෙන ක්රියාකාරිත්වයන් සහිත උපාංග හා යන්ත්ර කොටස් මෙමෙ වර්ගයට අයත්ව්වේ
Fe හා Mn (මැන්ගනිස්) Fe 88 % වන පරිදි රසනනික සංයුතියක් තිබේ
ගල් කොරි, ක්ර්ෂර් ජෝ, ක්රතෂර් මැන්ටල්
Gray Cast Iron - චිනච්ච්ට්ටි-
එන්ජින්, ලයිනර්, දඩු අඩු, කාර්මික උපකරණ
කාබන් ප්රaමාණය වැඩිකොට සදනු ලබයි. මේවා තදින් පහරක් වැදුණු විට කැඩී යන සුළුය
High Chrome
කාබන් ප්රමාණය අහල අගයක පවත්වාගෙන chromium ( Cr) විවිද ප්රීතිශතයන්ගෙන් එකතු කිරීමෙන් විවිද භෞතික ගුණ ලබාගත හැකිය. එම එක එක් සංයුති අනුව විවිද නම් කර්මාන්ත ක්ෂේත්රෙයේදී බාවිතා කරයි
Gm 20-50, Gm 30-90, Gm 60-80, alpha
මේවා තදින් පහර දීමකදී කැඩී යයි, එනමුදු ඉතා ඉහල ද්රවාංකයකි, විදුම් කටු මගින් විදීම හෝ ග්රියින්ඩර් කිරීම සිදුකල නොහැක. බන්ගුර තාවය වැඩිය
යන්ත්ර වල වැඩි වශයෙන් ගෙවෙන ස්ථාන වල ගෙවීම වැලක්වීමට
ආරක්ෂිත සේප්පු
ගුවන් යානා කළු පෙට්ටි
වැනි දෙ සදහා යොදාගැනේ
ඇලුමිනියම්
මිල අඩුය සැහැල්ලුය, තාප සන්නායක, තාප අවශෝෂක මෙම ගති ගුණ නිසා උදුන්, අහාර පිසින බාජන සදහා යොදාගනී
බ්රෝන්ස් ( Bronze)
92% තබ ( Cu) හා ඇලුමිනියම් ලෝහය යොදාගෙන සාදා ගනු ලබයි මිල ඉතා අදිකය,
කර්මාන්ත වලදී ඉලෙක්ට්රොඩ රදවන ( eletrode holder) , conductive bearing ( සන්නායක බෙයාරින්) හා විවිද අධිබල විද්යුත් සන්නයන්යේදී බාවිතා කරනු ලබයි.