එළකිරි මචෝ + rep
මට මේකේ මිසර කතාව දකින කොට මතක් වුනේ ලංකාවේ සීගිරිය ආසන්නයේ කරපු කැණිමකින් ආචාර්ය ශිරාන් දැරිණිගල මහත්තයා හොයා ගන්නවා යපස් උණු කිරිමේ ස්ථානයක්, යපස් උණු කරනවා කියන්නේ ඉතාමත් ඉහළ තාක්ෂණයක් තියෙන දෙයක් ඒ වගේ අතිතයේ දියුණු තාක්ෂණයක් තිබුන ජාතියක් තමයි අද මේ තත්වයට පත්වෙලා තියෙන්නේ![]()
![]()
යකඩ වත්කරන leadle බාල්දිය උණු වෙන්නේ නැද්ද? එක හදල තියෙන්නේ විශේෂ ලොහයකින්ද?