වාත්තු කිරීම ( melting & casting )

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    64365571968b0648666b0c74833353c4.png
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    වාත්තු වර්ග

    Cast steel - වානේ වර්ගයකි.

    Fe හා C ( කාබන්)
    යකඩ වල කාබන් ප්රlතිශතය වැඩි කොට නැතව ඔක්සිහරණය මගින් අඩු කොට සාදනු ලබයි.
    මෙහි 0.9- 0.62% කාබන් ප්රඅතිශතයක් ඇත.
    තියුණු මුවහත්, ශක්තිමත් කැපීම් කිරීමට, හැරීමට ක්රි්යාකාරිත්ව සදහා යොදාගනු ලබයි.
    බැකෝ, පස් කපන , පොලව සිදුරු කරන යන්ත්රප, රෝලර් බෙයාරින්, දැති රෝද, වාහන දුනු, කඩු

    මල නොබැදෙන වානේ ( මේවා ගැන නම් දන්නවනේ කට්ටිය)

    Fe Ni Cr යොදා සාදාගනු ලබයි

    High- Manganise

    නිතරම ගැටීම සිදුවෙන ක්‍රියාකාරිත්වයන් සහිත උපාංග හා යන්ත්‍ර කොටස් මෙමෙ වර්ගයට අයත්ව්වේ
    Fe හා Mn (මැන්ගනිස්) Fe 88 % වන පරිදි රසනනික සංයුතියක් තිබේ
    ගල් කොරි, ක්ර්ෂර් ජෝ, ක්රතෂර් මැන්ටල්

    Gray Cast Iron - චිනච්ච්ට්ටි-

    එන්ජින්, ලයිනර්, දඩු අඩු, කාර්මික උපකරණ
    කාබන් ප්රaමාණය වැඩිකොට සදනු ලබයි. මේවා තදින් පහරක් වැදුණු විට කැඩී යන සුළුය

    High Chrome

    කාබන් ප්රමාණය අහල අගයක පවත්වාගෙන chromium ( Cr) විවිද ප්රීතිශතයන්ගෙන් එකතු කිරීමෙන් විවිද භෞතික ගුණ ලබාගත හැකිය. එම එක එක් සංයුති අනුව විවිද නම් කර්මාන්ත ක්ෂේත්රෙයේදී බාවිතා කරයි
    Gm 20-50, Gm 30-90, Gm 60-80,
    alpha
    මේවා තදින් පහර දීමකදී කැඩී යයි, එනමුදු ඉතා ඉහල ද්‍රවාංකයකි, විදුම් කටු මගින් විදීම හෝ ග්රියින්ඩර් කිරීම සිදුකල නොහැක. බන්ගුර තාවය වැඩිය

    යන්ත්‍ර වල වැඩි වශයෙන් ගෙවෙන ස්ථාන වල ගෙවීම වැලක්වීමට
    ආරක්ෂිත සේප්පු
    ගුවන් යානා කළු පෙට්ටි
    වැනි දෙ සදහා යොදාගැනේ

    ඇලුමිනියම්

    මිල අඩුය සැහැල්ලුය, තාප සන්නායක, තාප අවශෝෂක මෙම ගති ගුණ නිසා උදුන්, අහාර පිසින බාජන සදහා යොදාගනී

    බ්‍රෝන්ස් ( Bronze)

    92% තබ ( Cu) හා ඇලුමිනියම් ලෝහය යොදාගෙන සාදා ගනු ලබයි මිල ඉතා අදිකය,
    කර්මාන්ත වලදී ඉලෙක්ට්‍රොඩ රදවන ( eletrode holder) , conductive bearing ( සන්නායක බෙයාරින්) හා විවිද අධිබල විද්යුත් සන්නයන්යේදී බාවිතා කරනු ලබයි.

    podiii adupaadu tikak..

    වාත්තු වර්ග

    ලෝහ වාත්තු සහ මිශ්‍ර ලෝහ වාත්තු

    ලෝහ වාත්තු
    එක්තරා ලෝහමය මුලද්‍රව්‍යයක් ප්‍රදාන කොට ගෙන නිෂ්පාදනය කරන වාත්තු (විවිධ ගුණ ලබා ගැනීමට නොයෙකුත් ආලෝක මුලද්‍රව්‍ය එකතු කරනු ලැබේ (කාබන් ,සිලිකන් ..)
    උදා :-
    Fe base (වානේ ,චීනචට්ටි ),අලුමිනියම් ,රත්රන් ...

    Cast Steel වල C ප්‍රතිශතය 0.35% සිට 0.62% දක්වා (C ප්‍රමාණය මුලින වැඩි අගයක තියාගෙන පස්සේ අඩු කරන්නේ වාත්තුවේ පහසුවට.C අඩු උණු ගමන් melt එකේ gas එනවා.. සාමාන්‍යයෙන් දියවෙන්න 1620'C ට විතර රත් කරන්න ඕනේ..

    Cast iron -
    මේක තමයි ප්‍රචලිතම වාත්තු වර්ගය.ලංකාවේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ මේ ජාතියේ වාත්තු.cupola furnance එකක් ගහගත්තම ඌන තරම් වක්කරන්න පුළුවන්. ලේසියි ...
    engine පලු හදන්නේ මෙවෛන් තමයි
    C ප්‍රමාණය 2%ට වැඩියි
    1200'C විතර වක්කරන්න පුළුවන්

    මිශ්‍ර ලෝහ වාත්තු
    ලෝහමය අමුද්‍රව්‍ය එකට වඩා වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කර සාදා ගන්නා වාත්තු
    Hi -Mn ස්ටීල් ,Bronze ,Hi-Cr iron ...Stainless Steel

    (alpha කියන්නේ metal එකක් නෙවි- alpha safe එකේ කෑල්ල හදන්න අපි design කරගත්ත Hi-Cr iron එකක්.ලේසියට use කරේ ඔය නම ):rofl::rofl::rofl:

    කොහොම උනත් මල්ලිගේ උත්සාහය ගොඩාක්ම හොඳයි..:):):):)ගොඩාක්ම අගය කරනවා.. foundry එක රැක ගන්න එකට වැඩ කරා වගේම ඉතුරු වෙච්ච මේ මතකයන් ටිකත් බෙදාගමු ....

    :rolleyes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :):):) foundry eka වැහුවා අයිත එහෙම තැනක් සෙට් වෙන්නේ නැහැ. :(:(
    වැඩ කරපු තැන වලින් වටිනාම අත්දැකීම් ගත්ත තැනක්:):)