වාද්දුව_accident පස්දෙනෙකු මරුට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,090
    113
    වාද්දුව_accident පස්දෙනෙකු මරුට

    වාද්දුවේ අනතුරෙන් පස්දෙනෙකු මරුට


    වාද්දුව පොතුපිටිය පෝද්දරමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ අනතුරෙන් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා මෝටර් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී ඇති බවයි.

    මියගිය පස්දෙනාම පිරිමි පුද්ගලයින් වනවා. ඔවුන් අවුරුදු 43, 45, 49, 53 සහ 60 යන වයස්වල පසුවූවන්.

    ඔවුන් වාද්දුව, වස්කඩුව සහ කුඩා වස්කඩුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. ඔවුන්ගේ මළ සිරුරු පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.

    අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කමිටුවක් පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,090
    113
    CNN78DH.jpg
     

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    පරිස්සමෙන් වාහන ඒලවන්න ඔ්න මචං... ඔය වගේ තැනකින් දාද්දි මොන හදිස්සිය තිබ්බත් කල්පනාවෙන් යන්න ඔ්න..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Car 3 kin awilla walle bibi idala madi padu genna 5 denama meke nagala awilla kiyala mata aranchi une

    Oya seen ekata paya bagekata kalin mama othanin awa wife ekka beach eke idan

    Othana gate ekak thiyenawa ban. Inna eka wahala naha
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ungeth waraddak thinawa gettuwa wahanna inna ekawa job eken ayin karala hire danna ona mulin, u kiwwa mama eka pattak wahala anith patta wahanna yaddi car eka athulata dala hapuna kiyala ara pakaya tube light ekek ne train eka cross eken yann 10 sec walata kalinda gettuwa wahanne
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ungeth waraddak thinawa gettuwa wahanna inna ekawa job eken ayin karala hire danna ona mulin, u kiwwa mama eka pattak wahala anith patta wahanna yaddi car eka athulata dala hapuna kiyala ara pakaya tube light ekek ne train eka cross eken yann 10 sec walata kalinda gettuwa wahanne


    Gettu wahana ewun hariyata oka karanne na ban. un gewal hadan reta ewa asse bila badu gahanawa me paththe. :no::no::growl::growl::growl: