වාද්දුව_accident පස්දෙනෙකු මරුට

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඔය ගේට්ටු වහන මිනිස්සුන්ට ගෙවන වැටුප ගැන කවුරු හරි දන්නවාද..?

    ඒක ඇහුවාම නම් ගොඩක් අය කියාවි "යකෝ මේ වගේ ගාණකටත් මිනිස්සු රස්සා කරනවාද කියලා..."
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ගේට්ටු වහන මිනිස්සුන්ට ගෙවන වැටුප ගැන කවුරු හරි දන්නවාද..?

    ඒක ඇහුවාම නම් ගොඩක් අය කියාවි "යකෝ මේ වගේ ගාණකටත් මිනිස්සු රස්සා කරනවාද කියලා..."
    දවසට 400යි? :(
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මෙම පිරිස වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයක හිඳ විනෝද වීමෙන් පසුව ආහාර රැගෙන ඒමට යළි මෝටර් රථයෙන් ගාලු පාර දෙසට පැමිණෙමින් සිට ඇත. ඒ අවස්‌ථාවේ අනතුර සිදු වූ දුම්රිය ගමන් මාර්ගයේ ගේට්‌ටුකරු එක්‌ දුම්රිය ගේට්‌ටුවක්‌ වසා අනෙක්‌ ගේට්‌ටුව වසා දැමීමට යද්දී පැමිණෙමින් තිබූ මෝටර් රථයට අත දමමින් කෝච්චියක්‌ එනවා දාන්න එපා දාන්න එපා... යෑයි කෑගසා ඇතත් එම අවවාද නොතකා මෝටර් රථ රියෑදුරු දුම්රිය මාර්ගයට රථය දමනවාත් සමඟම ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ

    divaina
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය ගේට්ටු වහන මිනිස්සුන්ට ගෙවන වැටුප ගැන කවුරු හරි දන්නවාද..?

    ඒක ඇහුවාම නම් ගොඩක් අය කියාවි "යකෝ මේ වගේ ගාණකටත් මිනිස්සු රස්සා කරනවාද කියලා..."

    eyalata Railway ekan salary gewanne na danna widihata :dull: kohin gewanawada danne na , me lagadi railway eka loku kenak kiyala thibba gate wahana eka ape wadak nemi kiyala :frown:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    News flash::

    මේක එලවපු driver අර ගේට්ටුවේ මනුස්සයාගේ අණ නොතකා drive කළාලු. ඌවත් යටකරන්න හැදුවා කියුවා news වලට.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Car 3 kin awilla walle bibi idala madi padu genna 5 denama meke nagala awilla kiyala mata aranchi une

    Oya seen ekata paya bagekata kalin mama othanin awa wife ekka beach eke idan

    Othana gate ekak thiyenawa ban. Inna eka wahala naha

    uba koheda
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    News flash::

    මේක එලවපු driver අර ගේට්ටුවේ මනුස්සයාගේ අණ නොතකා drive කළාලු. ඌවත් යටකරන්න හැදුවා කියුවා news වලට.

    wenda puluwan ban bila awanan. dannawane ithin bipu 5s denek ekata innakota :P
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ape gedarata yana pareth oya wage thanak thiye. sahenda wahana happuna. minissu maruna. eta passe oya wage podi gate 1k damma

    ethana inna minissunta train time table eka dila thiyenne. eth ithin kawadda hari welawata awe train :P

    un wahanne sadde ahunama. train 1e. a minissunta waradak kiyandath ba. mokada ithin wena dana ganda widihak nane.

    eth mama nan dawalta un kiwath danda enne na kiyala. thappara 10k 15k indala sadde ahala thama danne. rata dammath lagata gihin head light off karala balala thama danne.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Eye 5k marila. Ada marana pareekshaneta sakki denna enna kiyala gettu wahana eka ehe gihilla. Ada geta full open :D
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඔය ගේට්ටු වහන මිනිස්සුන්ට ගෙවන වැටුප ගැන කවුරු හරි දන්නවාද..?

    ඒක ඇහුවාම නම් ගොඩක් අය කියාවි "යකෝ මේ වගේ ගාණකටත් මිනිස්සු රස්සා කරනවාද කියලා..."

    wena than wala danne na. mehe nan policiyen gate eka wahana unta gewanne. hena podi ganak gewanne. lunch ekath denawada koheda
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    හොද වෙලාවට ඔය මිනිස්සු මැරුණේ. නැත්නම් දුම්රිය හරස්මගේ අනාරක්ෂිත රිය ධාවනය කියලා 25000.00 ක් ,මත් පැන් පානය නිසා 25000.00 යි ගෙවන්න වෙනවනේ.