වායු තුවක්කුවක් ගන්න හෙල්ප්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Bottle_Rockets.jpg
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    වෙඩි තියන්න එපා පව් කර්න්ට් එක ඇදල මරල කාපං ඕකුන්ගෙ මස් ගුණයි අපේ දුරින් නෑයොනෙ :yes: :yes:


    කරන්ට් දාලා මැරුවම මස් හයිය වෙනවා පොන්ස්. මෙන්න මේ වැඩේ කරපං.

     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    වායු තුවක්කුවෙන් තිබ්බත් ඔ්කුන් මැරෙනවා බං. අපේ පැත්තේ එකෙක් මැරුණා
    රිලවෙක්ද?

    අඩෝ අපි ස්කවියව ඔය බට තුවක්කුවක් ගන්න උනන්දු කරවමු.. මට මැවිලා පේනවා ඕකා ජනේලෙන් එලියට තුවක්කු බටේ දික් කරං ඉන්නවා හෙලුකොට්ටෙං:P
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කඩවත පැත්ෙත් වායු රයිෆල් විකුණන තැනක් තිෙයනවා. රාජගිරිෙය් ත් තිෙයනවා. කඩවත තැන ෙහාදයි මම හිතන විදිහට
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කරන්ට් දාලා මැරුවම මස් හයිය වෙනවා පොන්ස්. මෙන්න මේ වැඩේ කරපං.


    ඉතිං ඒකනෙ යකෝ උයල කන්නෙ රෙද්දක් කතා කරනව :baffled: :baffled: