thiyanawanam kiyapan api gannawaකව්ද බන් ඔවා ගන්නේ ? මටත් ඔන තරම් සෙට් වෙලා තියෙනව එත් ගන්න එකෙක් තමඉ තාම සෙට් උනෙ නත්තෙ![]()

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. දැන් ඔවා උබලා හොයා ගන්නෙ කොහොමද.??




ලෝකේ වටිනාම වාලම්පුරි ටික තියෙන්නේ Bill Gates ගාවලු බන්.
Mark Zuckerberg දවසක් අහම්බෙන් මුහුදු වෙරළේ තිබිල ඔයින් එකක් ඇහිඳලා තමයි ඌත් බිලියනපතියෙක් වුනේ. ලංකාවේ වටිනාම ඒවා තියෙන්නේ මහින්ද ගාවලු බන්.
කෝටි 37කට වැඩේ කරමුද? මොකද කියන්නේ?

machan mewa ganne lankawe aya neme anika koti 35 ekekta neme owata sambanda wena 20 30 innawaaei harako owa ganne minihek diyunu wennam koti ganak dela ganda salli tiyenawanam aye uta mokatada oya sippi katuu ?
