වාලාම්පුරි වාලාම්පුරි වාලාම්පුරි

Status
Not open for further replies.

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කව්ද බන් ඔවා ගන්නේ ? මටත් ඔන තරම් සෙට් වෙලා තියෙනව එත් ගන්න එකෙක් තමඉ තාම සෙට් උනෙ නත්තෙ :dull::dull::dull::dull::dull:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. දැන් ඔවා උබලා හොයා ගන්නෙ කොහොමද.??
     
    Jul 14, 2014
    237
    32
    0
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. දැන් ඔවා උබලා හොයා ගන්නෙ කොහොමද.??

    මෙහෙමයි මචං...දැන් ටික කාලෙකට කලින් වෙච්ච දෙයක් මම කියන්නං.
    කැලණිය පැත්තේ පන්සලක(නම කියන්න හොඳනෑනේ බං)අබිත්තයෙක් කියල එකෙක් මගේ යාලුවෙක් හරහා මට බිස්නස් එකක් ගෙනාව.ග්‍රෑම් 350 ට වැඩි විෂ්ණු සංකයක්(වාලම්පුරියක් )වෙන කොහෙවත් එන්න බෑ කිවුව...පන්සලේදීම් ඕනේ කිවුව වැඩේ කරන්න.xray අරව මේවා ඔක්කොම තියෙනවා කිවුව...ඒ කලේ හැටියට 350 *1000 උනත් සෑහෙන ගානක් එනවනේ.මම ඉතින් ඔය කැලණිය පැත්තේ ප්‍රසිද්ද අහින්සකයෙක්ගේ කිපදෙනෙක් එක්ක ගියා බාන්ඩේ බලන්න..(ගන්න නෙමෙයි)
    මම එතකොට මේවා චෙක් කරන්න හරියට දන්නේ නැති නිසා රජයේ ආයතනයක වැඩකරන මොරටුව කැම්පස් ගිය පොරක් එක්කන් ගියා.ඌ බඩු ගොඩකුත් ගෙනිච්ච.
    ආවාස ගෙට ගියා බාන්ඩේ මගේ අතට දුන්න...මම අරුට දුන්න චෙක් කරන්න.ඌ මචං පැය බාගයක් විතර අරං උඩුකුරු තෙරපුමද මොකද්ද එකක් පාවිච්චි කරලා ඝන සෙන්ටිමීටර් වලින් ගේම දුන්න ...xray එකේ තියෙන එකත් එක්ක ලොකු වෙනසක් තියෙනවා කිවුව.
    මගෙත් එක්ක ගිය අහින්සකයින්ගෙන් එකෙක් ටිකක් වසයි...ඌ ගත්ත ගමන් සඟ ගණ කුඩු ඩොන් කියල සංකේ පොලවේ ගැහුවා,කුඩේකුඩුමචං...ඉන්දියාවේ වක්කරපු එකක්...
    ඔය එක සිද්දියක් විතරයි...ගොඩක් කැරකෙන්නේ නියම සංක නෙමෙයි බං.මම බයර් කෙනෙක් නෙමෙයි..හැබැයි මට හොඳ සමාගමක් තියෙනවා..නියම විෂ්ණු සංක මම තම ලංකාවේ විකුනන්න තියෙනවා දැකල තියෙන්නේ අතේ ඇඟිලි ගානට අඩුවෙන්..මට බොරු කලොත් වකුගඩුවක් හරි ගලෝ ගන්නවා...:D:D:D:D
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    මිනිස්සු රවට්ටන්න එපා බං අනික මේක බලන එවුන් රැවටෙන්නත් එපා. යකෝ ඔය මුහුදු කට්ටක් ළඟ තියාගත්තට හම්බෙන මගුලක් නැහැ. කට්ට කාල මහන්සි වෙලා කුලී වැඩක් හරි කරල කීයක් හරි හොයන්න ඕන. නැත්තං ඔය මුහුදු කට්ට තමයි කන්න වෙන්නේ :P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලෝකේ වටිනාම වාලම්පුරි ටික තියෙන්නේ Bill Gates ගාවලු බන්.
    Mark Zuckerberg දවසක් අහම්බෙන් මුහුදු වෙරළේ තිබිල ඔයින් එකක් ඇහිඳලා තමයි ඌත් බිලියනපතියෙක් වුනේ. ලංකාවේ වටිනාම ඒවා තියෙන්නේ මහින්ද ගාවලු බන්.

    කෝටි 37කට වැඩේ කරමුද? මොකද කියන්නේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    ලෝකේ වටිනාම වාලම්පුරි ටික තියෙන්නේ Bill Gates ගාවලු බන්.
    Mark Zuckerberg දවසක් අහම්බෙන් මුහුදු වෙරළේ තිබිල ඔයින් එකක් ඇහිඳලා තමයි ඌත් බිලියනපතියෙක් වුනේ. ලංකාවේ වටිනාම ඒවා තියෙන්නේ මහින්ද ගාවලු බන්.

    කෝටි 37කට වැඩේ කරමුද? මොකද කියන්නේ?

    මහින්දගේ ලබ්බ තමයි බං :P
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    aei harako owa ganne minihek diyunu wennam koti ganak dela ganda salli tiyenawanam aye uta mokatada oya sippi katuu ?
     
    Status
    Not open for further replies.