වාසගමේ කුලේ ගැන පොඩි ප්‍රශ්නයක්

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    යක්කු කියන්නේ යකඩ වලින් වැඩ ගත්ත උන් කියලා කොහෙදෝ තිබ්බා වගේ මතකයි.සමහරවිට කම්මල්කාරයෝ වෙන්න ඇති :D
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    හොදටම විශ්වාසද්?

    :yes::yes:

    යක්කු පෙරේත වාසගම් එනවා නම් උන් රොඩී , විල්ලියාගේ ,හුලවලිගේ ඔහොම ඔහොම ඒවා.. යකුන්ලගේ කියල අහල නෑ මන් කලින් එත් රොඩී වෙන්න ඕන වෙන කුල වල ඔහොම නැ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113

    :no: lage

    kiyala iwarawenne pahath kula :rolleyes:

    පිස්සුද බන් උඹට, කව්ද එහෙම කිවේ ?
    wrong

    :lol::lol::lol: අනේ පලියෝ නොදන්නා මගුල් කියන්ට එපා නිකන් :lol::lol::lol:

    එක සැරයක් ඇඩ් එකක් දැක්කා මංගල දැන්වීමක 'ගේ' කියලා ඉවර වෙන අය නෙවෙයි 'ලාගේ' කියලා ඉවර වෙන අය හොයනවා කියලා ගොවි කුලේ දියණියට :dull:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    අද කාලේ වසගමෙන් හොයන්න බැ.තනි අකුරේ වාසගම් තිබුන අය අද බණ්ඩාර කියලා දාගෙන.පත්තරයක් ගත්තොත්.බලන්න පලුවන් නම් ගම වෙනස් කිරීම්.සමහරු හම්බ නම් දාගෙන සිංහල නම් ඇත ඇරලා.එක නිසා කුල මල ගන හොයලා කාසාද බදින්න හොයනවනම් පරම්පරා දෙක තුනක් ආපස්සට ගිහින් හොයන්න වෙනවා.අද කලේ නමෙන් කුලේ හොයනවා බොරු
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    අද කාලේ වසගමෙන් හොයන්න බැ.තනි අකුරේ වාසගම් තිබුන අය අද බණ්ඩාර කියලා දාගෙන.පත්තරයක් ගත්තොත්.බලන්න පලුවන් නම් ගම වෙනස් කිරීම්.සමහරු හම්බ නම් දාගෙන සිංහල නම් ඇත ඇරලා.එක නිසා කුල මල ගන හොයලා කාසාද බදින්න හොයනවනම් පරම්පරා දෙක තුනක් ආපස්සට ගිහින් හොයන්න වෙනවා.අද කලේ නමෙන් කුලේ හොයනවා බොරු

    නමේන් කුලේ හොයන්න බැ ඔව් එක ඇත්ත ,, මොකද දැන් අඩුවෝ පෝලිමට නම් වාසගම් වෙනස් කරනවනේ , එත් හොයාගන්න පුළුවන් උන්ගේ ගති පැවතුම් වලින් ... අනික් මිනිස්සු එක්ක ඉන්නේ කොහොමද කියන එකෙන් ,, කොඡ්චාර නම් වෙනස් කලත් වැඩක් නෑ උන්ගේ හොර අහු වෙනවා හොද කුලෙක මනුස්සයෙක් ආව ගමන් ... උන් නම් මාරු කරලා කරන්නේ උන් උන්වම රවට්ටගැනීමක් ...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද කාලේ වසගමෙන් හොයන්න බැ.තනි අකුරේ වාසගම් තිබුන අය අද බණ්ඩාර කියලා දාගෙන.පත්තරයක් ගත්තොත්.බලන්න පලුවන් නම් ගම වෙනස් කිරීම්.සමහරු හම්බ නම් දාගෙන සිංහල නම් ඇත ඇරලා.එක නිසා කුල මල ගන හොයලා කාසාද බදින්න හොයනවනම් පරම්පරා දෙක තුනක් ආපස්සට ගිහින් හොයන්න වෙනවා.අද කලේ නමෙන් කුලේ හොයනවා බොරු

    :yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    Amith avrudhu 7k... 03-10-2018 07:38 PM thoge ammata hukala thiyenne hambayek

    දැන් බලපන් මු රදල වගේ මෙතන කතා කලාට .. මු අඩුම කුලේ එකෙක් ... කතා කරන්න දන්නේ නැති ගොරකයෙක් ... මුන්ගේ අම්ම අප්පල වගේ තමයි මුනුත් ... දැන් තේරෙනවනේ කුලේ හොයාගන්න විදිහ...

    වෙන කවුරුත් නෙමෙයි ඔය.... ඔය මගේ රේප් කැපුවේ අඩු කුලේ codegeek
     
    • Like
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අද කාලේ වසගමෙන් හොයන්න බැ.තනි අකුරේ වාසගම් තිබුන අය අද බණ්ඩාර කියලා දාගෙන.පත්තරයක් ගත්තොත්.බලන්න පලුවන් නම් ගම වෙනස් කිරීම්.සමහරු හම්බ නම් දාගෙන සිංහල නම් ඇත ඇරලා.එක නිසා කුල මල ගන හොයලා කාසාද බදින්න හොයනවනම් පරම්පරා දෙක තුනක් ආපස්සට ගිහින් හොයන්න වෙනවා.අද කලේ නමෙන් කුලේ හොයනවා බොරු

    :yes::yes: ඇත්ත තමයි
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Amith avrudhu 7k... 03-10-2018 07:38 PM thoge ammata hukala thiyenne hambayek

    දැන් බලපන් මු රදල වගේ මෙතන කතා කලාට .. මු අඩුම කුලේ එකෙක් ... කතා කරන්න දන්නේ නැති ගොරකයෙක් ... මුන්ගේ අම්ම අප්පල වගේ තමයි මුනුත් ... දැන් තේරෙනවනේ කුලේ හොයාගන්න විදිහ...

    වෙන කවුරුත් නෙමෙයි ඔය.... ඔය මගේ රේප් කැපුවේ අඩු කුලේ codegeek

    මම නම් උබේ රේප් කැපුවේ නැ .මට වැඩකුත් නැ රතු එකෙක් රතු කරන්න.බොරුනම් උබට කලින් නිල රේප් දීලා ඇති බලපන් යුසර් සිපි එක
     
    Professor1

    Junior member
  • Feb 4, 2018
    51
    5
    8
    Surname

    :yes::yes:

    යක්කු පෙරේත වාසගම් එනවා නම් උන් රොඩී , විල්ලියාගේ ,හුලවලිගේ ඔහොම ඔහොම ඒවා.. යකුන්ලගේ කියල අහල නෑ මන් කලින් එත් රොඩී වෙන්න ඕන වෙන කුල වල ඔහොම නැ

    බොහොම ස්තුතියි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බොහොම ස්තුතියි

    උඹේ කෙල්ල නම් මේ, මේක නිසා අත අරින්න එපා. ඔය කුලේ ගැන තව ටිකක් හොයලා බලපං. මේකෙන් ඔක්කොම ප්‍රශ්න විසදන්න බෑ.