වාසනාවට ඇත්ත කතාවක්

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    වාසනාවට ඇත්ත කතාවක්



    මුට පාර පනින්න මොලයක් නැති උනාට ජීවත් වෙන්න වාසනාවක් තියනවා..

    බලල නිකන් යන්න එපා හොදනම් +රෙප් දෙන්න, චාටර් නම් - රෙප් දෙන්න
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    යකෝ මම තම පොඩි එකෙක් නිසාද උබල මං දන ඒවා බලන්නේ නැත්තේ:angry::angry: හරි කමක් නෑ තිත්තයටත් වාරයක් එයි නේ. හිටහල්ලකෝ අපිත් senior වෙලා එන්නම්.:angry::angry::(:(
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    adanne ai :rofl:
    onna mama comment ekak damma lol

    අඩනවා කියන්නේ බන් 8.49 ඉදන් 11.13 වෙනකන් comments 3 නේ බන්.මේක හරි නැත්නම් හරි නෑ කිව්වනම් මම මේ මගුල bump කරන්නේ නෑ නේ.මටමයි වෙන්නේ :frown:. අඩනවා නෙමෙයි ඇඩෙනවා
     

    Roaring Wind

    Member
    Jul 23, 2011
    185
    29
    0
    I don't even know.
    ඔයා ඔච්චර ඕක ගණන් ගන්න එපා. බලන්න මම දාපු සමහර ත්‍රෙඩ් වල එක comment එකක් වත් නෑ. :rofl: :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාසනාවට වුනත් අපිව අමතක වෙන වේලාවල් ඕන තරම් තියෙනවා..
    ඒ වගේම මරණයට වුනත් අපිව අමතක වෙන වේලාවල් ඕන තරම් තියෙනවා..
    ඒ හින්දා අපි තිරණය කර ගන්න ඕනේ මොනවා හරි දෙයක් කරන්න කලින්..
    මේ දෙකෙන් කොයි එකද අපිට උරුම වෙන්නේ කියලා..
    රෙප් +9
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    වාසනාවට වුනත් අපිව අමතක වෙන වේලාවල් ඕන තරම් තියෙනවා..
    ඒ වගේම මරණයට වුනත් අපිව අමතක වෙන වේලාවල් ඕන තරම් තියෙනවා..
    ඒ හින්දා අපි තිරණය කර ගන්න ඕනේ මොනවා හරි දෙයක් කරන්න කලින්..
    මේ දෙකෙන් කොයි එකද අපිට උරුම වෙන්නේ කියලා..
    රෙප් +9

    ඔව් මචන් එක ඇත්ත