වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
අන්නේ දෙය්යෝ මට දැන ගන්ඩ ඔන්නෙත් ඔන්න ඔය ක්‍රම කීපයක් තමා . එකෙක් කිවා තබ කම්බියක් වලලපන් කියලා . මගේ මොලේ කචල් වෙලා තියෙන්නේ . කොහොමද කරන්නේ කියලා . ගොඩක් පින් උබට

11#

කම්බ් නෙමෙයි මචං උඔ ගෙදර හදපු ඉඩමේ පාද බෙදුව හැටියට ගල් එක වරියක් වගේ බැඳලා මල් හරි මොනවා හරි හිටවන්න,වෙන්න ඔනේ උඔගේ ගෙදර හදපු භුමියේ පාද වෙනස් නොවෙන්න නේ,අනික ඔයාගේ ඔය ඇඳලා තියන විදියේ ඉඩමේ නම් ලොකු අවුලක් නැ හැඩයේ.
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    10#

    නිරිතට වැසිකිලි කමක් නැ,නමුත් ගෙදර ඇතුලට වැසිකිලි වලවල් ගන්න එපා.ඊසානට තමයි හොඳම නැත්තෙ.හරි මම ඔයාට Source එවන්න බලන්නම්.

    dan ape gedara toilet pit eka tiyenne nirithe habai gedara foundation ekata kelin ge lagama.

    mata kenek kiuwa "puthra haani" athi wenawa kiyala me widiyata tibbama
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    dan ape gedara toilet pit eka tiyenne nirithe habai gedara foundation ekata kelin ge lagama.

    mata kenek kiuwa "puthra haani" athi wenawa kiyala me widiyata tibbama

    පිස්සුද බං අමු බොරු ඔවා,අනික වාස්තු වල කොහෙවත් සඳහන් වෙන්න නැ වැසිකිලි ගැන මොකද පුරාණයේ වැසිකිලි හැදුවේ එලියේ නිසා,හැබැයි ඊසාන හොඳ නැ,එක නම් අන්තිම නරකයි,උඔ බය නැතුව හිටපන්....දැන් වාස්තු කාරයෝ උන්ගේ පෞද්ගලික හදාගත්තු හිතලු කියවන්නෙ.උඔ මම කියන්නෙ බොරුද කියලා හරිහමන් වාස්තු කාරයෙගෙන් අහන්න,දෙකයි පනහේ පැන්ශන් ගිය ස්කෝල මහත්තුරු වාස්තු කඩ දාගන නැත්තන් බාස්ලා කියන කතා අහලා ඔලුව අවුල් කරගන්න එපා.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    49bbbed8daccfb4456da8f1808e7ccda--independent-house-vastu-shastra.jpg

    Plan එක උනත් බලලා එකේ තියන දොශ,වර්ගඵලයේ දොශ ගැන උනත් කියන්න පුලුවන්-උවමනා නම්.

    රතු ජොකෙක් ඇදන් ඉන්න කෙනා උබ නේද​:lol:
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    11#

    කම්බ් නෙමෙයි මචං උඔ ගෙදර හදපු ඉඩමේ පාද බෙදුව හැටියට ගල් එක වරියක් වගේ බැඳලා මල් හරි මොනවා හරි හිටවන්න,වෙන්න ඔනේ උඔගේ ගෙදර හදපු භුමියේ පාද වෙනස් නොවෙන්න නේ,අනික ඔයාගේ ඔය ඇඳලා තියන විදියේ ඉඩමේ නම් ලොකු අවුලක් නැ හැඩයේ.
    ගල් එක වරියක් බැදලා එක මැද පාත්තියක් විදිහට මල් හිටවන්ඩද ඕනෑ මචන් . නැත්නම් නිකන් foundation එකක් වගේ ගල් වැටියක් බැදලා එක උඩ මල් පෝච්චි වගේ තිබ්බොත් හරිද
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ මේ ගැන වෙන වෙනම ත්‍රෙඩ් දැම්මොත් හොදයි කියලා මම හිතන්නෙ.

    Eg: 1. දිශාව ගැන​
    2. දොරවල් සයිස්, දිශාවල්
    3.මුදුන් ලී ගැන​
    4. ලිදවල් කපන දිශාවල්
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ගල් එක වරියක් බැදලා එක මැද පාත්තියක් විදිහට මල් හිටවන්ඩද ඕනෑ මචන් . නැත්නම් නිකන් foundation එකක් වගේ ගල් වැටියක් බැදලා එක උඩ මල් පෝච්චි වගේ තිබ්බොත් හරිද

    ගල්ම වෙන්න ඔනෙ නැ මචං,මොකක් හරි ක්‍රමයකට උඔගේ ගෙදර තියන කොටස,එ කියන්නෙ අර සමචත්‍රසර කොටස වෙන් කරගන්න ඉට පස්සෙ එ වටේට ඔය පැල ටිකක් හිටවලා එක ගෙදර මායිම හැටියට ගන්න,වැඩේ ඉවරයි,වෙන් කිරිමක් කරගන්න ඔනේ.නිකන් ගල් පෙලියට් පට්ටල් කරලා මල් පැල ටිකක් හරි මොනව හරි පැල ටිකක් හිටවන්න,වාස්තු වල තව ඔය එක එක පැති වලට එන සුභ පැල තියනවා,අන්න එහෙම බලලා උනත් කරන්න පුලුවන් නම් වටිනවා,ඔක එච්චර ලොකු ගැටලුවක් හැටියට මම දකින්නෙ නැ බං,උඔව මානසිකව මොකෙක් හරි වට්ටලා තියෙන්නෙ.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    උබ මේ ගැන වෙන වෙනම ත්‍රෙඩ් දැම්මොත් හොදයි කියලා මම හිතන්නෙ.

    Eg: 1. දිශාව ගැන​
    2. දොරවල් සයිස්, දිශාවල්
    3.මුදුන් ලී ගැන​
    4. ලිදවල් කපන දිශාවල්

    වෙලාවක් ලැබුනාම කරන්නම් :)
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන් මට හිතෙන්නේ අපේ ගෙදර කුස්සිය තියෙන්නේ ඊසාන දිශාවේ වගේ කොහොමද මම එක හරියටම බලාගන්නේ .හදිසියෙවත් ඊසාන දිශාවේ කුස්සිය පිහිටියොත් කඩන්නේ නැතිව කරන්නේ ඕන මොනවද
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    හොද නැ කියන්නේ මොනවගේ දේවල් ද වෙන්නේ

    ඕකට මොනාද කරන්න ඕන

    ඊසාන කියන්නෙ දෙවියන්ට වෙනු උනු කොටස,විශ්ව ශක්තිය නැත්නම් Cosmic Energy

    නිවසකට එන්නෙ ඊසාන දිශාවෙන්,එ කොටස ඉතා පිරිසිදුව තියාගන්න ඔනේ එක නිසා,එ කොටසේ තමයි වාස්තු පුර්ෂයා කියන මනංකල්පිත පුර්ෂයාගේ හිස පිහිටලා තියෙන්නෙ,එක නිසා එ කොටසේ වැසිකිලි තිබිම ඉතාම අසුබයි.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    මචන් මට හිතෙන්නේ අපේ ගෙදර කුස්සිය තියෙන්නේ ඊසාන දිශාවේ වගේ කොහොමද මම එක හරියටම බලාගන්නේ .හදිසියෙවත් ඊසාන දිශාවේ කුස්සිය පිහිටියොත් කඩන්නේ නැතිව කරන්නේ ඕන මොනවද

    ගෙදර හරි මැද හොයාගන එතන ඉඳන් මාලිමාවක් තියලා කුස්සියා තියෙන්නෙ කොහෙද කියලා බලන්න,මචං කුස්සියා ඊසානේ තිබිම හරි අසුබයි,හරි හමන් වාස්තු කාරයෙක් නම් කියන්නෙ ඔක ගිණිකොණට හෝ වයඔ ට ගෙනියන්න කියලා තමයි,වෙන කරන්න දෙයක් නැ ඉතින්,ඔවාගේ දොශ මග හරින ක්‍රම පයිරා වාස්තු (pyra vastu) වල සමහරවිට ඇති.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ගෙදර හරි මැද හොයාගන එතන ඉඳන් මාලිමාවක් තියලා කුස්සියා තියෙන්නෙ කොහෙද කියලා බලන්න,මචං කුස්සියා ඊසානේ තිබිම හරි අසුබයි,හරි හමන් වාස්තු කාරයෙක් නම් කියන්නෙ ඔක ගිණිකොණට හෝ වයඔ ට ගෙනියන්න කියලා තමයි,වෙන කරන්න දෙයක් නැ ඉතින්,ඔවාගේ දොශ මග හරින ක්‍රම පයිරා වාස්තු (pyra vastu) වල සමහරවිට ඇති.

    machan gedara plane eka pm ekak dannam podak balala kiyann puluwan weida
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ගෙදර හරි මැද හොයාගන එතන ඉඳන් මාලිමාවක් තියලා කුස්සියා තියෙන්නෙ කොහෙද කියලා බලන්න,මචං කුස්සියා ඊසානේ තිබිම හරි අසුබයි,හරි හමන් වාස්තු කාරයෙක් නම් කියන්නෙ ඔක ගිණිකොණට හෝ වයඔ ට ගෙනියන්න කියලා තමයි,වෙන කරන්න දෙයක් නැ ඉතින්,ඔවාගේ දොශ මග හරින ක්‍රම පයිරා වාස්තු (pyra vastu) වල සමහරවිට ඇති.

    කුස්සිය කඩන්නේ නැතිව පවිච්චි කරන්නේ නැතිව තිබුනොත් අව්ලක් නැහැ නේද
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    කුස්සිය කඩන්නේ නැතිව පවිච්චි කරන්නේ නැතිව තිබුනොත් අව්ලක් නැහැ නේද

    ඔව් එතකොට අවුලක් නැ,කඩන්න ඔනේ නැ ඉතින් එතනට Living Room එකක් වගේ දාන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    Paathala padayak kiyanne mokakda....
    Ekata mokakda karanne..

    පාතාල නෙමෙයි පෙරේත පාදය ගැන ඔය අහන්නෙ,ඉඩමක පාද බෙදනකොට කොනටම එන පාදය ඔක,ඔකේ ගෙදර හදන්නෙ නැ,නමුත් දැන් තියන පොඩි ඉඩම් වල ඔවා ඔක්කොම මග ඇරලා කරන්න අමාරුයි.