වාසිම ඉන්ටර්නෙට්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    වාසිම ඉන්ටර්නෙට්

    අඩේ දැනට තියෙන ලාභම සහ වාසිම ප්‍රීපේඩ් සහ පෝස්ට්පේඩ් ඉන්ටර්නෙට් පැකේජ් එක මොකද්ද. දන්න එවුන් කියපල්ලා. ජීවන වියදම වැඩියි. ටෙලිකොම් එක අයින් කරලා වෙන ලාභ එකකට මාරු වෙන්න බැලුවේ. තැන්කූ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    SLT තරම් ලාභ එකක් තව නෑ. SLT ඇරුනු කොට ලාභම Etisalat CliQ app එක
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    New Package 1:LKR 20 + Taxes.

    Browsing Time:1 hour

    Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 500 MB and Speed Limit(2) 64 Kbps after exceeding 2 GB.

    New Package 2:LKR 60 + Taxes.

    Browsing Time:4 hours

    Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 1 GB and Speed Limit(2) 64 Kbps after exceeding 4 GB.

    New Package 2:LKR 100 + Taxes.

    Browsing Time:2 Days

    Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 2 GB and Speed Limit(2) 64 Kbps after exceeding 8 GB.


    New Package 2:LKR 200 + Taxes.

    Browsing Time:5 Days

    Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 4 GB and Speed Limit(2) 64 Kbps after exceeding 10 GB.

    New Package 2:LKR 400 + Taxes.

    Browsing Time:10 Days

    Speed Limit :1-Speed Limit 512 Kbps after exceeding 8 GB and Speed Limit(2) 64 Kbps after exceeding 15 GB.

    Onna dakkane lankawe Internet :rolleyes:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ICI8eSJ.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් සුත්තලා කාලතරණය කරලා අතීතයට ගිහින්