වාසුදේව ට භෘදයාබාධයක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වාසුදේව ට භෘදයාබාධයක්

    වාසුදේවට භෘදයාබාධයක්


    ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානයක්කාර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ, හදිසි භෘදයාබාධයක් හේතුවෙන්.

    ඉකුත් දින කිහිපයේදී මන්ත‍්‍රීවරයා තරමක රෝගී තත්ත්වයෙන් පසුවිම නිසා මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කළ බවයි එම පක්ෂයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

    වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හාද රෝගී සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
    ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.




    රනිල්ට පකයා කියලා බැනපුවට තමා ඔය කර්මය පල දීලා තියෙන්නේ..මොනා උනත් ඉතින් සුව වෙන්න කියලා පතනවා..:yes:


    nethnews​