'වාහනයක් අවුරුද්දක් විතර පාවිච්චි නොකර නවත්තල තියන්න කලින් මොනාද කරන්න ඕනෑ ???
දන්නා aya help එකක් දෙන්න
අනිත් aya bump එකක් දාගෙන යන්න
Wagon r ekak
කාට හරි කියල යන්න සතියකට පාරක් පැය බාගයක්වත් වාහනේ start කරලාවත් තියන්න කියල. හොදට oil අල්ලලා service එකක් කරලා තියන්න. පාවිච්චි නොකර ඉදියම සෑහෙන්න case. මීයෝ රිංගන්නේ නැති වෙන්න මොනවා හරි කරන්න. synthetic oil නම් දාල තියෙන්නේ අලුතෙන් oil මාරු කරලා තියන්න. battery case එනවා, තව ගොඩක් දේවල් තියෙනවා type කරන්න කම්මැලි. විකුණලා දාල පස්සේ එකක් ගන්න.
තියා ගන්න පුලුවන් ඇමරෝන් වගේ සර්විස් නොකරණ අලුත් බැට්රියක් නම් දාලා තියෙන්නෙ සති 2කට සැරයක ස්ටාර්ට් කලාම ඇති. ඒත් ස්ටාර්ට් කරන එකාට කියන්න ඉස්සරහට පස්සට ගන්න කියලා නැත්තම් ටයර් අවුල් යනවා.
bump
BUMP
bump
oya wahane wikunala awurruddakin wagon r ekak ganna eka labayi.
බම්ප්
විකුණපන්
bump