වාහනයක් කියපල්ලකෝ ගන්න

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,836
    8,058
    113
    මෙන්න මෙතන...
    වැරදුණා 18M -21M බජට් එක

    BYD එකකට යන එක ගැන ආයේ හිතන්න උනේ උන්ගේ සර්විස් කේස් නිසා. හැමතැනම කම්ප්ලේන්. තව පෙට්‍රල් පොඩි වාහනයක් තිබුණනම් අවුලක් නෑ. සති ගණං මාස ගණං උන් ළඟ වාහන තියෙනවා හදන්නේ නැතුව කියලා කට්ටිය කියනවා
    විට්ස් නම් හරියන්නේ නෑ බං. මට ground clearance එක ඕනේ. බය නැතිව හතරදෙනා දාලා උණත් වලකින් දානකොට අඩිය වදින්නේ නැතුව යන්න.
    ------ Post added on Sep 4, 2026 at 5:11 PM

    මේක ගැනත් මම හිතුවා.
    ------ Post added on Sep 4, 2026 at 5:18 PM
    Honda CRV ekakat yanna..2019-2020 low mileage ewa tynwa
     
    Pools

    Junior member
  • Mar 5, 2026
    78
    50
    18
    777778649_122175934370709946_7242155411691071883_n.jpg
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -87
    113
    BYD එකක් ගනින් බන් බය නැතුව , repair ප්‍රශ්නයක් නෑ , කෙලින්ම seeduwe byd repair center එකට දාහන් repair එකක් සෙට් උනොත් , wattala දැම්මොත් තමයි කල් යන්නෙ , මගේ tail gate එකක් replace කලා දවස් 5 න් , කිසිම අව්ලක් උනේ නෑ seeduwe දැම්ම නිසා , BYD තමයි හොදම මේ කාලෙ ගන්නව නන් , vezel අනන් මනන් සෙට් නෑ බන්. නිකමට seeduwa byd repair center එකේ reviews බලහන් ඔක්කොම හොද කියල තීන්නෙ.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,053
    275
    83
    Vezzel, Yaris Cross, තව Grand Vitara. මගේ නම් ගිය අවුරුද්දේ idea එක තිබුණේ BYD atto 3 එකට. ඒක දැන් එන්නේ නෑනේ. Sealion 6 කැතයි නේද? Vezzel එකේ පිටිපස්ස හර්ස් එකක වගේ. අම්මපා අඩේ කෝටි දෙකකට ගන්නත් හරිහමන් වාහනයක් නෑනේ.

    මොකක්ද තියෙන model එක?
    ------ Post added on Sep 6, 2026 at 12:26 AM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -87
    113
    Vezzel, Yaris Cross, තව Grand Vitara. මගේ නම් ගිය අවුරුද්දේ idea එක තිබුණේ BYD atto 3 එකට. ඒක දැන් එන්නේ නෑනේ. Sealion 6 කැතයි නේද? Vezzel එකේ පිටිපස්ස හර්ස් එකක වගේ. අම්මපා අඩේ කෝටි දෙකකට ගන්නත් හරිහමන් වාහනයක් නෑනේ.

    මොකක්ද තියෙන model එක?
    ------ Post added on Sep 6, 2026 at 12:26 AM
    BYD atto 2 එක තීනව , ඒකත් හොදයි. මගේ sealion 6 එක තීන්නෙ , superb vehicle, BYD app එකත් දැන් තීන නිසා remotely ගොඩක් වැඩ කරගන්න පුලුවන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Meka ganin

    nethnam

    corolla or mazda 3 tibee:)

    BYD atto 2 එක තීනව , ඒකත් හොදයි. මගේ sealion 6 එක තීන්නෙ , superb vehicle, BYD app එකත් දැන් තීන නිසා remotely ගොඩක් වැඩ කරගන්න පුලුවන්
    Oka engine aken witarak yanakota kiyada fuel consumption???
    ------ Post added on Sep 6, 2026 at 6:39 AM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,185
    -87
    113
    Meka ganin

    nethnam

    corolla or mazda 3 tibee:)

    Oka engine aken witarak yanakota kiyada fuel consumption???
    ------ Post added on Sep 6, 2026 at 6:39 AM
    Sealion 6 එකේ , battery එක charge නොකර fully fuel වලින් යනවනන් 18-22 kmpl කරනවා. මන් නන් fuel ගහන්නෙම නැති තරන් බන් charge කරල 100km වගේ යන්න පුලුවන් නිසා Full EV mode එකේම තමයි ගොඩක් පාවිච්චි වෙන්නෙ. Fuel tank එක refresh කරන්න ඕනෙ නිසා විතරක් fuel ටිකක් ගහගන්නව මාස දෙකකට වගේ සැරයක්.
     
    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    390
    269
    63
    Sealion 6 was your best option, but now the base model is 25.3 million, Prices inflate all the time in courtiers like Sri Lanka, so don't wait,
    Btw now i believe your best option can be the Vezel if looking for a brand new option, You can consider the sealion 5 as well, Design wise not the best, but interior and all superb, Toyota yaris ative is not a popular model yet, so consider that, you might find it difficult to replace parts and all, I don't think even 100 vehicles running on the roads yet.