whanayak ganna ekat rich da ban.Tesla model 3 ekak ewapan rich sir
whanayak ganna ekat rich da ban.Tesla model 3 ekak ewapan rich sir
Move Conte ekak machan. same as Toyota Pixis Space.I have Daihatsu mira. Small car but fule figures nam maru. Mama galle gihin awa liter 6-7 athara. A/C, 4 denak ekka. 31 Km/l wage wada kara up and down trip dekema. Ape family eka kathiya usa mahatha nathi nisa awulak na. Dicky space ekanam adui habai K car wala oita pwada space ekak balaporithu wena ba. Interior space nam hodai.
Thel kochara karanawada. Move custom da?
------ Post added on Aug 9, 2022 at 11:15 AM
Ela mira ekata wada adu bro fule figures. Loku gap ekak thiyanwa. Wahana wala shape eka saha weight eka thami godak balapane. Wagon R shape eka arrow dynamic gana ithin kiyana dekak na ne.Move Conte ekak machan. same as Toyota Pixis Space.
Mira ekata equal fuel figures. Ita chuttak adui.
Ow machan. wenna puluwan. Anika mage eka 2015. Technology also ithin parana athiEla mira ekata wada adu bro fule figures. Loku gap ekak thiyanwa. Wahana wala shape eka saha weight eka thami godak balapane. Wagon R shape eka arrow dynamic gana ithin kiyana dekak na ne.
View attachment 181211
View attachment 181212

Ow meka atha. Oya hybrid car thiyana thamaram efficient na. Oya Lankawe facebook group wala oywa oluwa uda thiyan giyata loku petrol ithiriayak hybrid system ekan labila na. Anthi me di oya hybrid system eka maintain karana ho replace karana yana wiyadama petrol car ekak pawichi karanam podi alabayak ho ekama labe wage thami thiayne. Most important thing is how you dirve the vehicle not the power train.Hybrid battery guarant maximum 75,000 kms. Othanin passe Hybrid car ekak nam barrety cells dead wea gaman thiyenne. Eka gana danna ewungen hodata ahala balanna. Petrol vehicles are the best for me![]()
Dura yanna hariyanne nee wagon r akaවැගන් ආර් එක සිටි එකේ දුවන්න ප්රැක්ටිකල් වාහනයක්. මහ ලොකු මේන්ටෙනනස් ගැටළු එන්නෙ නැහැ. MH55S එක සර්විස් කරනකොට ඇජස්ටර් දෙක පරිස්සම් කරගන්න ඕනෙ. ඒ දෙක තමා ලොකු ලෙඩකට ආවොත් යන්නෙ. FX,FZ වලට වඩා ස්ටිංග්රේ එක රිෆයින්ඩ්. රයිඩ් කම්ෆර්ට් එකේ වෙනසක් නැහැ නමුත් මට දැනුන විදිහට සවුන්ඩ් ඉන්සියුලේශන් වගේ පොඩි පොඩි රිෆයින්මන්ට්ස් වැඩියි ස්ටිංග්රේ එකේ. දුර යන්න වැගන් ආර් වල ඉස්සරහා සීට් දෙක ගැටළුවක් නැහැ. නමුත් පිටිපස්සෙ දෙක ලොකු සැපපහසුවක් නැහැ.
Axio එකක් නම් භාවිතා කරලා නැහැ. 141 එකක් නම් භාවිතා කරලා තියනවා. සිම්පල් මැශින් එකක්. තෙල් ගැහුවා දිව්වා. පෙනුමත් හොඳයි.
Dura yanna hariyanne nee wagon r aka
City hodai
ඔව්. අපරාදෙ මන් 2019 දුන්නෙ 3.7M first owner axio X limited eka 2010 model.Wegon R
Shift ඔය දෙකම අවුල් ඉතුරු වෙන්නේ Axio එක
Dayz eke parts laba da? parts ganna thiyenewada?wagonR වල පාට්ස් බුදු ගනන් නෙ බං? ඒකනෙ අවුල? Nissan Dayz බලපන් පොඩ්ඩක් අපෙ අයියා කෙනෙක්ගෙ තිබිලා පැද්දා මම පිකප් එකත් හොදටම හොදයි. වැගන ආර් එකට වඩා සෑහෙන්න පිකප් ඕන කන්දක් අද්දනව ගැම්මට නන් ටර්බෝ උනත්.තෙලුත් හොදටම කරනවලු
godak dan wahana abuse karapauwa neh.ඔව්. අපරාදෙ මන් 2019 දුන්නෙ 3.7M first owner axio X limited eka 2010 model.
godak dan wahana abuse karapauwa neh.
interior ehema kapuwa.