වාහනයක් ගන්න උදව්වක් ඕන

anusha.kumara

Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    වාහනයක් ගන්න උදව්වක් ඕන

    වාහනේ ගමනක් යන්නේ පව්ලේ සේරම සති අන්තයේ ගොඩක් වෙලාවට සමහර විට සති දෙකක් තුනක් ගෙදර, වැඩට යන්නේ බයික් එකේ එක නිසා කාරෙක වැඩිය දුවන්නේ නැහැ
    රෙපෙයාර් අඩු තෙල් කරන එකක් වෙන්න ඕන මම තෝර ගත්ත ඒවා ලිස්ට් එකක් හැදුව පොඩ්ඩක් මේවා වල අඩු පාඩු කියන්න

    1. belta 1.3cc
    2. yaris 1.3cc
    3.Toyota Avanza 1.5cc (තෙල් කොහොමද කරන්නේ යුස් කරන අය කියන්න)
    4.Toyota Vitz KSP 130 (තෙල් කොහොමද කරන්නේ යුස් කරන අය කියන්න)
    5.corolla 121 (බලපු සේරම පට්ටගහල තියෙන්නේ)
    6.corolla 141 (සේරම හොඳයි මම මර අසයි ලූක් එකට අහන අහන එකා තෙල් කරන්නේ නැ ගන්න එපා කියනවා මැනුවල් එක හොඳයිද?)
    7. honda GP 1 (හය්බ්රිඩ් නිතර දුවන්න වෙන්නේ නැති නිසා කලින් පාවිච්චි කල එකා කොහොම කලාද දන්නේ නැති නිසා රෙපෙයාර් අවොත් ඇඩෙන නිසා අසයි බයයි)
    8.honda insite (GP1 එකේ සීන් එකමයි ඊටත් වඩා පරණයි)

    වාහන අතර අතරමන් වී සිටිමි උපකාර කල මැනවි
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    anith wahana gana godak aya danna nisa avanza 1.5 gana kyannam....mama brand new toyota lankka eken ganipu ekak use kara (yom 2011)...asian ratawalata design krpu pratical wahanayak...yata wadinne 7k dagnda puluwan luggage space wadi comfort ekath aulak ne...indonisia wala hadanne...meke enne toyota ruah eke ena 3SZ engine eka...eeka thel krnwa adui town eke around 10 kara long distance full onboard dual a/c ekka 13/14 wage uparima krnawa....pattama practical wahanayak oonne part ekak toyota lanka stock tynwa....2015 ta kalin wahna wala air bag ne 1.5S eka ganna permit apu ekak hoyala gannwanm.... good luck
     
    • Like
    Reactions: anusha.kumara

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං උබේ අවශ්‍යතාවය අනුව මමනම් රෙකොමන්ඩ් කරන්නේ. Toyota Avanza 1.5cc පරණ HYBRID වලට වැඩිය දුවන්නේ නැත්නම් අත තියන්න එපා .
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මචං උබේ අවශ්‍යතාවය අනුව මමනම් රෙකොමන්ඩ් කරන්නේ. Toyota Avanza 1.5cc පරණ HYBRID වලට වැඩිය දුවන්නේ නැත්නම් අත තියන්න එපා .

    thanks ayye but eka thel karanawa madi ne.141 ekath madi ekai kalpana karanne
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    thanks ayye but eka thel karanawa madi ne.141 ekath madi ekai kalpana karanne

    141 ekai avanza ekai gana hithanawanam avanza ekata yanna...dekema fuel krnne ekma pramane wage bt avanza eken ganna puluwan wada wadi 141 ekata wada....
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    thanks ayye but eka thel karanawa madi ne.141 ekath madi ekai kalpana karanne

    14 ක් කරනවා මදිද මල්ලි . මම දන්නා UNCLE කෙනෙක් ලග එකක් තියෙනවා . එක නම් 18 ක් විතර කරනවා . විකුනනවා කියකිය හිටියේ. තාමත් ටොයියා වගේ වාහනේ