වාහනයක් ගන්න උදව්වක්
සෑහෙන කාලයක් තිස්සෙ හිතල හිතල මයික්‍රෝ ක්‍රොස් එකක් ගැන අදහස් අහල දැම්ම කලින් නූලක්.. ඒකට ගොඩක් අයගේ වටින අදහස් ආව රත්තරං අයියගෙ අදහස් ගොඩක් වටිනවා...
මේ නූල දාන්නෙ මයික්‍රෝ ගැන අදහස අත් ඇරල..

නිසාන් වින්ග්රොඩ් / Nissan Wingroad
හයිහුන්ඩායි මැට්‍රික්ස් / Hyundai Matrix
හයිහුන්ඩායි ට්‍රාජෙට් / Hyundai Trajet
හයිජෙට් / Hijet
මේ වාහන වලින් හොඳ මොකක්ද? තෙල් කෙරුවාවත් ටිකක් වැදගත්.. ඉඩ තියෙන්න ඕනා බඩු ටිකක් ගෙනියන්න... සර්ච් එකක් දැම්මත් මේ වාහන ගැන විස්තර ටිකක් හොයගන්න අමාරු උනා.. වෑන් බට්ටෝ නූල බැලුවා හයිජෙට් එක නම් හොඳයි අනික් වාහන ගැන අදහස් ටිකක් දෙන්න..
මයිලේජ් එක, වාහනේ ආයුෂ එක්ක එන්න පුලුවන් අවුල් දේ.. පාර්ට්ස්.. වගේම තව අවුරුදු 5කින් වගේ මේවට වෙන්න පුලුවන් මර්ක්ට් එක... පොඩ්ඩක් පහදලා දෙන්න..
අතේ තියෙන්නේ 13ක් වගේ.. මොනා හරි කරල 17-18ක් කරගන්න පුලුවන්.. සෙඩාන් වලට වැඩි කැමත්තක් නෑ

උදව්වක් දෙන්න..

Last edited: