වාහනයක් ගන්න උදව්වක්

//**KidRock**\\

Junior member
  • Jul 16, 2010
    151
    2
    18
    වාහනයක් ගන්න උදව්වක්

    සෑහෙන කාලයක් තිස්සෙ හිතල හිතල මයික්‍රෝ ක්‍රොස් එකක් ගැන අදහස් අහල දැම්ම කලින් නූලක්.. ඒකට ගොඩක් අයගේ වටින අදහස් ආව රත්තරං අයියගෙ අදහස් ගොඩක් වටිනවා...

    මේ නූල දාන්නෙ මයික්‍රෝ ගැන අදහස අත් ඇරල.. :):rofl:

    නිසාන් වින්ග්රොඩ් / Nissan Wingroad
    nissan_wingroad_a1126521172b765713.jpg


    හයිහුන්ඩායි මැට්‍රික්ස් / Hyundai Matrix
    hyundai-matrix_1019_1.jpg


    හයිහුන්ඩායි ට්‍රාජෙට් / Hyundai Trajet
    Hyundai-Trajet-12640_1086775107670.jpg


    හයිජෙට් / Hijet
    images



    මේ වාහන වලින් හොඳ මොකක්ද? තෙල් කෙරුවාවත් ටිකක් වැදගත්.. ඉඩ තියෙන්න ඕනා බඩු ටිකක් ගෙනියන්න... සර්ච් එකක් දැම්මත් මේ වාහන ගැන විස්තර ටිකක් හොයගන්න අමාරු උනා.. වෑන් බට්ටෝ නූල බැලුවා හයිජෙට් එක නම් හොඳයි අනික් වාහන ගැන අදහස් ටිකක් දෙන්න..:)

    මයිලේජ් එක, වාහනේ ආයුෂ එක්ක එන්න පුලුවන් අවුල් දේ.. පාර්ට්ස්.. වගේම තව අවුරුදු 5කින් වගේ මේවට වෙන්න පුලුවන් මර්ක්ට් එක... පොඩ්ඩක් පහදලා දෙන්න..:)

    අතේ තියෙන්නේ 13ක් වගේ.. මොනා හරි කරල 17-18ක් කරගන්න පුලුවන්.. සෙඩාන් වලට වැඩි කැමත්තක් නෑ :(:nerd:

    උදව්වක් දෙන්න..
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Nissan
    Wingroad - lankawe tikak adui wage
    toyota passo 2008 wage ekak balala ganin aluth badu, parana unata aulak nattan mazda bj5w ekath ok.
     
    • Like
    Reactions: //**KidRock**\\

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වාහන ගැන අහනවා නම් මේකෙ ඉන්නවා රත්තරන් කියල එකෙක් බන් උ තමා මේකෙ ඉන්න යකඩයා :yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    wingroad eka ganin machan mun drive karala thiyenawa hoda car eka:yes:,habai ena leda gena num danne:dull:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    hatchback oya price eke thiyenne wingroad eka thamai kalapan karala baluwama,habai oke petrol ehema karanawada danne nam na.ubata 17k 18k wage yanna puluwan nam badu giniyannath oni nam townace lotto wage Van ekak ganinko hoyala
     

    //**KidRock**\\

    Junior member
  • Jul 16, 2010
    151
    2
    18

    Thanks machan Sedan Type ekata wadi kamattak na.. but mewa nam good cars thamai

    hijet or wingroad or add to the list toyota corolla G-touring

    mm

    hatchback oya price eke thiyenne wingroad eka thamai kalapan karala baluwama,habai oke petrol ehema karanawada danne nam na.ubata 17k 18k wage yanna puluwan nam badu giniyannath oni nam townace lotto wage Van ekak ganinko hoyala

    Thanks machan
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිසාන් වින්ග්රොඩ් / Nissan Wingroad - හොදයි

    හයිහුන්ඩායි මැට්‍රික්ස් / Hyundai Matrix - විනාසයක්:shocked::shocked:

    හයිහුන්ඩායි ට්‍රාජෙට් / Hyundai Trajet - මරනයක්:sorry::sorry:

    හයිජෙට් / Hijet - හොදයි


    සෙඩෑන් වලට කැමති නැත්නම් වැගන් හෝ හැච් බැක් 17/18 අඩුවෙන් ඕනේනම් මේවා බලපන්
    corolla ae109 :love::love:
    BJ5W
    Demio
    vits පරන මොඩල් එක