
Japan alto 2015~2016 unregistered 22k~23k අතරේ ගන්න පුලුවන්... වාහනේ පෙනුම හිතට අල්ලනවා නම් පාවිච්චියට හොදම වාහනයක්....
Not following safety procedures. No metal object is allowed inside a MRI facility. They have carried a gas cylinder...the magnet has sucked it in
පැන්ඩා එක හොඳයි මම හිතන්නේ. ඒක සැප පහසුයි. ඇල්ටෝ එක පොඩි වැඩී නේද? මම නම් දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා. දනිස් දෙක ඉස්සරහා ඩෑෂ් බෝඩ් එකේ වදිනවා. ඇල්ටෝ පැදලා නම් නැහැ. මයික්‍රෝ පැන්ඩා එකේ මැනුවල් එක කීප වතාවක් පැදලා තියෙනවා. වාහනේ තනි යකඩයක් මචං අපේ එකෙක් වාර්තාගත අන්දමට හප්පගෙන තියෙනවා පපඩම වගේ ඇකිලිලා නැහැ.
මට වාහන වල ටෙක්නිකල් ගැන දැනුමක් නැහැ මගේ වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන![]()



Panda and K10 atharin nam choose karanne K10 ganna(K10 eketh manual eka ganna, auto awul)
Panda safety hndai, but maintainance cost + Fuel costs wadiyi comparatively.


Japan alto 2015~2016 unregistered 22k~23k අතරේ ගන්න පුලුවන්... වාහනේ පෙනුම හිතට අල්ලනවා නම් පාවිච්චියට හොදම වාහනයක්....








සේෆ්ටි කියලත් මහාලොකු එකක් නෑනෙ නෙ
k10 එකේනම් ඔටෝ එක අවුල් තමා ,
මැනුවල් එකනම් පට්ට

Mam panda 1.0 ekak padinne awu 2 indan. Thel nam 14 n uda wada . Sfty patta. Dura giyath kisi amaruwak na.