වාහනයක් ගන්න උපදෙසක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපන් නොවන පොඩි කාර් වල auto ගන්නවා නම් දෙපාරක් හිතපන්... මැනුවල් ඕන එකක් ඔය ජාතිය ඒවගේ shape.
    ඇත්තටම ඒ ජාතිය car එකක් එලෝලා බලපන් ගන්න කලින්. (උබට auto car එලෝලා පුරුද්දක් තියනව නම්)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pissuda ban umbalata. den rate thiyena thathwe anuwa, economy eka anuwa mona booruwada loan/lease dala wahana ganne.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Thawa masa kihipayak iwasapan puluwan nam. Loan dala overpriced ewwa ganiddi aparade wage ban 😷😷😷
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඔය උඩ ය කියලා තියනවා වගේ හදිස්සි වෙනඩ එපා පොඩ්ඩක් බලපන්,
    නිසාන් B15 වගේ එකකට කැමති නැද්ද? ඔය ගණන් වලට යන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ow bn habai dn podi cse ekakta tynne unge ara panda gena eka nawaththanna mkkada kathwak tynwa ne
    dan genne na ban 2017 aluth model eka awilla thiyenne, samaharawita corona walin passe aluth model eka genna patan gani

    Geely_Yuanjing_(Vision)_X1_front_8.9.18.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    15- 20 ට ගන්නෙ හැමදාම පදින්න නෙව්යිනෙ, කේ 10 එක ගනින්, ඔනෙ වෙලාවක ටක් ගාල දෙන්න පුලුවන්, අනිත් ඒවා මම පාවිච්චි කරල නෑ, හැබැයි කේ 10 තරන් මාකට් නෑ කියල දන්නවා.

    මේ දවස් වල වාහන ගන්න එක ගැන නන් ආයෙ කල්පනා කරල බලපන්, සාදාරන ගානට සෙට් උනොත් ගනින්.