ජපන් නොවන පොඩි කාර් වල auto ගන්නවා නම් දෙපාරක් හිතපන්... මැනුවල් ඕන එකක් ඔය ජාතිය ඒවගේ shape.
ඇත්තටම ඒ ජාතිය car එකක් එලෝලා බලපන් ගන්න කලින්. (උබට auto car එලෝලා පුරුද්දක් තියනව නම්)