වාහනයක් ගන්න ගිහාම.. 🤚

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ

    ⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද?
    බලන්නනං දේවල් ගොඩක් තියෙනව,

    දුම් වාර්තා, සර්විස් රෙකෝඩ් බලන්න. ඒවයින් km කරකෝලද කියල බලන්න පුලුවන්,

    එන්ජින් බේ එක, ඩෝ ලයින් හරියට තියෙනවද බලන්න,
    තව බඳේ දොරවල් වල ඇද කුද තියෙනවද බලන්න. ඒවයින් වාහනේ හැපිල තියෙනවද කියල අදහසක් ගන්න පුලුවන්,

    ඉන්ටීරියර් තත්වෙ බලන්න, ඩෑශ්බෝඩ්, ඩෝ හැන්ඩ්ල් ස්විචස් කැඩිලද, ශීට් අප්හෝස්ටින් සවුත්තු වෙලාද, වගේ දේවල් බලන්න. වාහනේ පාවිච්චි කරල තියෙන විදිහ ගැන ඒවයින් හිතාගන්න පුලුවන්.

    ඔයිල් ලෙවල්, කූලන්ට් ලෙවල් බලන්න. කූලන්ට් වල ඔයිල් කලවම් වෙලා වගේ තියෙනවද බලන්න.

    ටෙස් රන් එකේදි, සද්ද බද්ද එනවද, පැත්තට අදිනවද, ගියර් හරියට මාරු වෙනවද, a/c වැඩද, වගේ දේවල් බලන්න.

    ⛔ අටවලා තියන්න පුලුවන් දේවල් මොනවද?
    ඇක්සිඩන්ට් වෙච්ච ඒව වහල තියෙන්න පුලුවන්,
    Km. ආපස්සට කරකෝල තියෙන්න පුලුවන්,

    ⛔ සල්ලි ඔක්කම ඒවෙලේ නොදී ඇඩ්වාන්ස් කරලා ආවොත් අයිතිකාරයා වාහනේ කෑලි මාරු කරයිද?
    බැට්‍රිය, ටයර් නෝට් තියාගෙන ෆොටෝ ගහගෙන එන්න...
    අනික ඇඩ්වාන්ස් කරාට පස්සෙ, පුලුවන් ඉක්මනට වාහනේ ගන්න. මාස ගණං තියාගෙන ඉන්න එපා.
    ⛔ සල්ලි ඔන්ලයින් මාරු කරන්න බැරිද ඒ වැඩේ අවධානම්ද?
    පුද්ගලය අනුව තමයි ඉතිං, එහෙම බැලුවොත් කෑශ් දෙන එකත් අවධානම්නෙ...
    ⛔ පරිස්සම් වෙන්න ඕන කාරණා මොනවද
    පොත ඩුප්ලිකේට්ද,
    පොතේ විශේෂ සටහන් තියෙන්නෙ මොනවද,
    ඕනර්ස්ල ගාන කීයද,
    වාහනේ දැනට පාවිච්චි කරන්නෙ ඇත්තම ඕනර්ද,
    වාහනේ ඕපන් පේපර්ස් වාහනයක්නං, ඕනර් ලංකාවෙ ඉන්නවද, ජීවතුන් අතර ඉන්නවද, (ඕනර්ව කන්ටෑක් කරගන්න පුලුවන්නං විතරක් වාහනේ ගන්න)
    ලියකියවිලි අඩු නැතුව තියෙනවද,
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද?
    danna kenek ekka giyoth balanna oone eewa eyaa dannawa

    ⛔ මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ?
    adaala waahane hondata study karanna net eken add walin ehema
    ekama waahane model thiyanawane X, G, Superior, Luxel wage
    anna anna eewa hondata study karanna lankaawe godak nikam akuru witharak maaru karala thiyana seen ekak thiyanawa

    ⛔ ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන ස්කෑන් කරන තාක්ෂණයෙන් මේ වාහනෙ බැලුව හැකිද?
    https://carchecksonline.com/

    ⛔ අටවලා තියන්න පුලුවන් දේවල් මොනවද?
    waahanen waahaneeta eewa wenas wenawa

    ⛔ සල්ලි ඔක්කම ඒවෙලේ නොදී ඇඩ්වාන්ස් කරලා ආවොත් අයිතිකාරයා වාහනේ කෑලි මාරු කරයිද?
    ow bohoo durata
    eeka advice dennna kalin kathaa karaganna monaa wath keeli maaru karanne ne needa kiyala
    photo tikakuth ganna

    ⛔ සල්ලි ඔන්ලයින් මාරු කරන්න බැරිද ඒ වැඩේ අවධානම්ද?
    mama nam kalee Finance walinui bank loan walinui
    ethakota finance walin Bank walin ganu denuwa karanna oone widiya gena
    advice kalaa
     
    • Love
    Reactions: Pink panther

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    2014 kiyanne awurudu 9k old ne e nisa 100% quality ewa na anna eka oluwe thiyagena palayan nathnam second hand wahana ganna ba lesiyen onawata wada aduwata ellanna yannath epa wahane quality nam ayithi ekata mala oanala kiyapu ganatama elluwath ayeth dena ekak na.Yakada godawal walata onawata wada love karanna yannath epa.
     
    • Like
    Reactions: Pink panther

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේකෙන් කොහොමද බන් චෙක් කරන්නෙ?

    කෝට් කරපු එක්කෙන උත්තරයක් දාවි.
    මම දැක්ක නිසා කියන්නන්

    ඔතනට වාහනෙ අරන් යන්න ඔනෙ. 6-7ක් වගෙ ගන්නව ෆී එක.
    උන් වාහෙනෙ පොත බලල, බොඩි ටැග් බලලා, එන්ජින්/ චැසි නම්බර් බලලා මුලින්ම එවා වෙරිෆයි කරනවා වාහනෙ ජෙනුයින්ද නැද්ද කියල.

    ඊට පස්සෙ, වාහනෙ පොඩ්ඩක් ඉස්සරහට පස්සට අරන් බලනව, එලියෙ දුවන්නෙ නැ

    ඊට පස්සෙ, වාහෙ උස්සලා, යට බලනව, වටේ බලනව , උඩ බලනව

    ---

    බලල කියනව ජාතකේම, හැප්පිච්ච එව, රීපෙන්ට් කරපුව, වෙල්ඩින් කරපුව, දොරව්ල් දාපුව, පෙරලිච්ච එව
    වාහෙනෙ රනින් කන්ඩිශන් ලොකුවට බලන්නෙ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ

    ⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද?
    ⛔ මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ?
    ⛔ ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන ස්කෑන් කරන තාක්ෂණයෙන් මේ වාහනෙ බැලුව හැකිද?
    ⛔ අටවලා තියන්න පුලුවන් දේවල් මොනවද?
    ⛔ අයිතිකාරයා එක්ක කේවල් කරන්නෙ කොහොමද? උදාහරණයක් විදියට ලක්ශ 57 දාපු කෙනෙක් ඇත්තටම අපේක්ෂා කරන්නේ කියක් වගේද?
    ⛔ සල්ලි ඔක්කම ඒවෙලේ නොදී ඇඩ්වාන්ස් කරලා ආවොත් අයිතිකාරයා වාහනේ කෑලි මාරු කරයිද?
    ⛔ සල්ලි ඔන්ලයින් මාරු කරන්න බැරිද ඒ වැඩේ අවධානම්ද?
    ⛔ පරිස්සම් වෙන්න ඕන කාරණා මොනවද
    වගේ දේවල් පොඩ්ඩක් කියපල්ලකො 🥺🥺
    Dannawa kiyala ekkan yana eka gana hoyapan mulin
    Lol
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝට් කරපු එක්කෙන උත්තරයක් දාවි.
    මම දැක්ක නිසා කියන්නන්

    ඔතනට වාහනෙ අරන් යන්න ඔනෙ. 6-7ක් වගෙ ගන්නව ෆී එක.
    උන් වාහෙනෙ පොත බලල, බොඩි ටැග් බලලා, එන්ජින්/ චැසි නම්බර් බලලා මුලින්ම එවා වෙරිෆයි කරනවා වාහනෙ ජෙනුයින්ද නැද්ද කියල.

    ඊට පස්සෙ, වාහනෙ පොඩ්ඩක් ඉස්සරහට පස්සට අරන් බලනව, එලියෙ දුවන්නෙ නැ

    ඊට පස්සෙ, වාහෙ උස්සලා, යට බලනව, වටේ බලනව , උඩ බලනව

    ---

    බලල කියනව ජාතකේම, හැප්පිච්ච එව, රීපෙන්ට් කරපුව, වෙල්ඩින් කරපුව, දොරව්ල් දාපුව, පෙරලිච්ච එව
    වාහෙනෙ රනින් කන්ඩිශන් ලොකුවට බලන්නෙ නෑ
    තැන්ක්ස් බන් උබේ වචන ටිකට ❤️
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේකෙන් කොහොමද බන් චෙක් කරන්නෙ?
    oya car check eke web site eka
    phone no ekak thiyanawa eekata call karala appoinment ekak daaganna puluwan
    car eke no eka ehema kiyala ethanin ma valivation ekakuth ganna puluwan
    hebei car owner kamathi karaganna oone kathaa karala
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    වාහනයක් විකුණන්නේ ගොඩක්ම වෙලාවට ප්‍රශ්නයක් නිසා (වාහනේ ලෙඩක්, ආර්ථික අපහසුතා, migration වගේ දේවල්)
    ඔයා ගන්න යන වාහනේ සාමාන්‍ය වෙලද පල වටිනාකමට වඩා සැලකිය යුතු වෙනසක් තියනවනම් ගොඩක්ම පරිස්සමෙන් ගනුදෙනුව කරන්න. පුලුවන් තරම් ඔයා විසින්ම චෙක් කරගන්න.
    වාහන චෙක් කරන්න එක්කන් යන අය කියන දේවල් 100%ක්ම විශ්වාස කරන්න එපා.
    පොඩිම issue එකක්වත් නැති වාහනයක් හොයාගන්න බලන්න. මේ පොඩි දෙයක් මේක හදාගන්න පුලුවන් කියන issues සමහර විට නොහිතන ගණනක වියදමක් යන අලුත්වැඩියාවක් වෙන්න පුලුවන්.
    විකුණුම් කරුයි ගැනුම්කරුයි දෙන්නම එකම බැංකුවක ගිණුම් තියන අයනම් real time සල්ලි transfer කරගන්න පුලුවන්.
    මම පාවිච්චි කරපු වාහන (2nd 3rd owner) දෙකක් පාවිච්චි කරල තියනවා. Brand new එක වාහනයක් පාවිච්චි කරල තියනවා. මගේ recommendation එක නම් පුලුවන් තරම් අලුත් වාහනේකට යන්න කියන එකයි.
    👍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ

    ⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද?
    දන්න එකෙක් එක්කගෙන යනවානම් ඌ වාහනේ බලන්න දන්නවානෙ. හැබැයි එක්කන් යන එකා උඹට හිතවත්ද බලපන්. නැත්නම් අනික් එකාට ඇහැක් ගහලා වාහනේ හොඳයි කියලා විකුණන එකාගෙන් ගාන කඩන අණ්ඩපාලලත් ඉන්නවා. නැත්නම් සමහර එවුන් ඉන්නවා වාහනේ හොඳ නම් හා ලාභ නම් උඹට කියනවා වැඩක් නෑ කියලා. පස්සෙ ඌ හොරෙන් වෙන එකෙක්ව සෙට් කරලා ගානක් කපා ගන්නවා.

    විශේෂයෙන් බොඩි එකේ දිරුම් තියෙනවද බලපන්.
    ⛔ මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ?
    එහෙම විශේෂ දෙයක් දන්නෙ නෑ.
    ⛔ ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන ස්කෑන් කරන තාක්ෂණයෙන් මේ වාහනෙ බැලුව හැකිද?
    don't know
    ⛔ අටවලා තියන්න පුලුවන් දේවල් මොනවද?
    මීටරේ කරකවලා තියෙන්න පුලුවන්.
    දිරුම් වහලා පේන්ට් කරලා තියෙන්න පුලුවන්.
    ඇක්සිඩන්ට් වෙලා තියෙන්න පුලුවන්.
    පොතේ තියෙන චැසි අංක එන්ජින් අංක ඇත්තටම වාහනේ එක්ක ගැලපෙනවද?
    පොත ඕපන් නම් පොතේ අයිතිකාරයෝ එකෙක් දෙන්නෙක් හිටියට වාහනේ වටේ ගිය එකක් වෙන්න පුලුවන්.
    සමහර එවුන් කාර් විකුණන බ්‍රෝකර්ලා නැත්නම් වාහන අරගෙන විකුණන එවුන්. ඉතින් අයියගෙ වාහනේ අක්කගෙ වාහනේ ගෙදර වාහනේ කියලා විකුණන්න හදයි
    ⛔ අයිතිකාරයා එක්ක කේවල් කරන්නෙ කොහොමද? උදාහරණයක් විදියට ලක්ශ 57 දාපු කෙනෙක් ඇත්තටම අපේක්ෂා කරන්නේ කියක් වගේද?
    55ක් වගේ. ඒකත් වාහනෙන් වාහනේට වෙනස්. ඔය ඉන්දියන් එව්වා එහෙම ලොකුවට අඩු කරන්නෙ නෑ. අනික් එක තමයි වාහනේ පාට අනුවත් මාර්කට් එක වෙනස්. එකම මොඩල් එකේ පාට දෙකක ගාන වෙනස් මාර්කට් එකේ. නොදන්න එකෙක් ගියොත් ඩිමාන්ඩ් නැති පාටත් අර ගානට දෙන්න හදන්නෙ.
    ⛔ සල්ලි ඔක්කම ඒවෙලේ නොදී ඇඩ්වාන්ස් කරලා ආවොත් අයිතිකාරයා වාහනේ කෑලි මාරු කරයිද?
    ඌ තමයි දන්නෙ. ඔය වගේ බලු වැඩ කරන එවුන් ඉන්න්නවා. හොඳම දේ ගණුදෙණුව බේරලා අරගෙනම එන එක.

    අනික ටික දවසක් පල් වෙවී තියෙනවා කියන්නෙ මොකක් හරි අවුලක්. හොඳ එකක් නම් ඇඩ් එක දාලා ටිකකින් යනවා.
    ⛔ සල්ලි ඔන්ලයින් මාරු කරන්න බැරිද ඒ වැඩේ අවධානම්ද?
    ⛔ පරිස්සම් වෙන්න ඕන කාරණා මොනවද
    වගේ දේවල් පොඩ්ඩක් කියපල්ලකො 🥺🥺

    ⛔ පරිස්සම් වෙන්න ඕන කාරණා මොනවද
    හදිසි වෙන්න එපා. අර කෙල්ලෙක් දැක්කම ලෝකෙ එකම කෙල්ල කියලා හිතනවා වගේ වාහනයක් කියන්නෙත ලෝකෙ එකම දේ නෙමෙයි. පුලුවන් තරම් හොයපන් හොඳ එකක් ගන්න.

    ලීසිං නොදාන තරමට හොඳයි.
    ------ Post added on May 2, 2023 at 7:41 AM

    ඔයාට ගොඩක් ලේසියි මාලබෙ පුන්චි කාර් පොට් එකෙන් වාහනයක් ගන්නව නන්.
    වැඩිපුර ලක්ස 2-3ක් යයි. හැබැයි ඔයාගෙ වෙලාව ඉතුරු වෙය් සෑහෙන්න.

    හෙතුව උන් චැසි ඩැමෙජ් වෙච්ච විකුනන්නෙ නැ , පොත් අවුල් එව විකුනනෙත් නැ
    ලීස්න් දානව නන් එතනින්ම දාගන්නත් පුලුවන්
    සමහර කමෙන්ට් තියෙනවනෙ බන් උන් පට්ට හොරු කියලා.
    ------ Post added on May 2, 2023 at 7:42 AM
     
    Last edited: