වාහනයක් ගන්න ලොකු උදව්වක් ඔනෙ

elakolla86

Junior member
  • Jan 23, 2009
    47
    0
    6
    වාහනයක් ගන්න ලොකු උදව්වක් ඔනෙ

    Mahcnla mata udauuwak one. habai nondi daananam epa...:(me gana mama ahanne danne nath nisai.
    mama wahanayak ganna hithagena inne (Used) athin 10laks daala thawa 8-10k withara loan ekak daala.
    namuth mata wahana gana loku awabodayak na (mama ganna palaweni wahane)
    mata tikak wisthara dana ganna one wahane ganna kota mona deewalda balanna one ewagema license ,insurance, anith document wada ganath poddak wisthara danaganna one.
    poddak wisthara athuwa kiyanna puluwannam loku udauuwak.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    colombo nam de silva wage tenakata aran gihin full check up ekak karala ganin 2000k vitara yayi.kurunegala nam auto world. negambo wala dias motors wage than wala meka karanawa mama hitanne . etakota wahane gena comprehensive report ekak ganna puluwan.
     
    elakolla86

    Junior member
  • Jan 23, 2009
    47
    0
    6
    colombo nam de silva wage tenakata aran gihin full check up ekak karala ganin 2000k vitara yayi.kurunegala nam auto world. negambo wala dias motors wage than wala meka karanawa mama hitanne . etakota wahane gena comprehensive report ekak ganna puluwan.

    thank you machn. mata wahane gannakota thawa karaganna thiyana documents gana wisthara tikak kiyanna puluwanda. license insurance vehecle eke book eka gana ehema.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වහනයක් කිව්වම කාර් එකක ඉඳන් ලොරියක් වෙන්න පුළුවන්
    මොකක් ද ඕනා කාර් එකක් ද වෑන් එකක්ද
    කාර නං පොඩි එකක් ද ලොකු එකක් ද
    ගන්නේ ගෙඩර පාවිච්චියටද නැද්ද
    ජපන්ද ඕනා ඉන්දියන් වගේ එකක් ද ඕනා

    මේ වගේ විස්තර කිව්ව නං මේකේ ඉන්න සිංහලු උදව්වක් දෙයි
     
    elakolla86

    Junior member
  • Jan 23, 2009
    47
    0
    6
    වහනයක් කිව්වම කාර් එකක ඉඳන් ලොරියක් වෙන්න පුළුවන්
    මොකක් ද ඕනා කාර් එකක් ද වෑන් එකක්ද
    කාර නං පොඩි එකක් ද ලොකු එකක් ද
    ගන්නේ ගෙඩර පාවිච්චියටද නැද්ද
    ජපන්ද ඕනා ඉන්දියන් වගේ එකක් ද ඕනා

    මේ වගේ විස්තර කිව්ව නං මේකේ ඉන්න සිංහලු උදව්වක් දෙයි

    :)ගෙඩර පාවිච්චියට පොඩි කාර් එකක් (ජපන්) මාසෙකට 200-300km වගේ