සෑහෙන්න වෙලා හෙව්වා බන් පොස්ට් එක හොයාගන්න. මෙන්න මෙතන තියනවා ගිහින් කියවන්න. ඕක මම කාලෙකට කලින් රෝබාගේ බුත කොටුවට ලිව්වා ..
http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=56
මුලින්ම මම වෙනුවෙන් මේ පෝස්ට් එක මහන්සි වෙලා හොයලා දුන්නට බොහෝම ස්තූතී මචං. මොකද ත්රෙඩ් එකක් හොයනවා වගේ නෙවෙයි පෝස්ට් එකක් හොයන්න වුනහම කන්න වෙන කට්ට මම දන්නවා.
අම්මෝ ඒක කියවනකොට මට ඔක්කමෙ දර්ශණ මැවිලා පෙනුනා. ඔය පාරේ මම ගිහින් තියනවා. කථාව කියවනකොට ඇග කූල් වෙලා ගියා.

සතියට කිලෝමීටර් 2000-3000 අතර කියන්නේ
නැත්තං අපිට ඕලෙවල් වලදී යාන්ත්රක තාක්ෂණය උගන්වපු සර්ට වගේ උඹටත් මාව එපාවෙයි. 