වාහනයක් ගන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වෙලා හෙව්වා බන් පොස්ට් එක හොයාගන්න. මෙන්න මෙතන තියනවා ගිහින් කියවන්න. ඕක මම කාලෙකට කලින් රෝබාගේ බුත කොටුවට ලිව්වා ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1252559&page=56

    මුලින්ම මම වෙනුවෙන් මේ පෝස්ට් එක මහන්සි වෙලා හොයලා දුන්නට බොහෝම ස්තූතී මචං. මොකද ත්‍රෙඩ් එකක් හොයනවා වගේ නෙවෙයි පෝස්ට් එකක් හොයන්න වුනහම කන්න වෙන කට්ට මම දන්නවා.

    අම්මෝ ඒක කියවනකොට මට ඔක්කමෙ දර්ශණ මැවිලා පෙනුනා. ඔය පාරේ මම ගිහින් තියනවා. කථාව කියවනකොට ඇග කූල් වෙලා ගියා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    දැනුත් ලංකාවට ගියාම හැම වතාවෙන රවුමක් යනවා උඩහ පැත්තේ එත් ඒ හරියෙන් රෑ කාලේ යන්න හිත අකමැතියි බන් ඒ වෙච්ච සිද්දිය නිසා.. තාමත් අද වගේම මතකයි ඒ කෙල්ල හරිම ලස්සනයි.. එත් ඔලුවේ ඉඳන් ලේ වැක්කෙරෙනවා .. මගේ යාළුවා කියනවා ඌ ට දැනුන කියල සීට් එකේ කොනේ වාඩි වෙද්දී .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැනුත් ලංකාවට ගියාම හැම වතාවෙන රවුමක් යනවා උඩහ පැත්තේ එත් ඒ හරියෙන් රෑ කාලේ යන්න හිත අකමැතියි බන් ඒ වෙච්ච සිද්දිය නිසා.. තාමත් අද වගේම මතකයි ඒ කෙල්ල හරිම ලස්සනයි.. එත් ඔලුවේ ඉඳන් ලේ වැක්කෙරෙනවා .. මගේ යාළුවා කියනවා ඌ ට දැනුන කියල සීට් එකේ කොනේ වාඩි වෙද්දී .

    :baffled::baffled: ඊටපස්සේ යාලුවට නූල් මතුරන්න වුනේ නැද්ද මචං. අම්මෝ පිස්සු හැදෙනවනේ. මම ඉස්සර හොල්මං විස්වාස කරේ නෑ. ඒත් අර ඩොකාගේ සීන් එකෙන් පස්සේ තමයි මම ඕවා විස්වාස කරන්න පටන්ගත්තේ.
     
    ඌ දවසක් විතර අවුලෙන් හිටියේ.. එත් ඌ උනත් ඔය පාරේ රෑ උනායින් පස්සේ ගියේ නැහැ එයින් පස්සේ. මගේ රූට් එකේ ගමන 18 වංගුවෙන් පහලට තමයි ඒ කාලේ . ඒ හින්ද මම දවල් කාලේ 18 බහිනවා. රෑට නවතින්නේ බදුල්ලේ නිසා රෑට ආයේ නුවර එන්නේ නැහැ. ඒ කාලේ සතියට කිලෝමීටර් 2000-3000 අතර දුවනවා බන්. එක සතියක් කන්ද උඩ රට, ඊළඟ සතිය රජ රට , ඊළඟ සතිය නැගෙනහිර පළාතේ.. අනෙක් සතිය දකුණු පළාතේ. උතුරට යන්න උනේ ඉතින් වාහනේ වවුනියාවේ දාල හමුදාවේ හෙලිකොට්ටරේක .. කන්තලෙන් එහා යද්දී ලයිට් ඒස් එක කන්තලේ ඉස්පිරිතාලේ පාර්ක් කරලා ඇම්බියුලන්ස් එකක් දෙනවා ඒ දවස් දෙක තුන ඇවිදින්න කොටි කටවල් වල. ජීවිතේ ෆුල් ආතල් ඒ කාලේ.. වැඩත් ඉතින් ඒ වගේම තමයි නාහේ ගාවට ..
     
    අත්දෙකට ස්ටීරියන් ගෙවෙනකන් උඹ එලවල ඇතිනේ. :) සතියට කිලෝමීටර් 2000-3000 අතර කියන්නේ :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අත්දෙකට ස්ටීරියන් ගෙවෙනකන් උඹ එලවල ඇතිනේ. :) සතියට කිලෝමීටර් 2000-3000 අතර කියන්නේ :baffled:

    ඔව් බන් මම ටෙක්නේ ඉතින්. කොතන මැෂින් එකක් කැඩුනත් හැකි ඉක්මනින් හදන්න ඕන. අලුතෙන් හයිකරන්න තියන මැෂින් හයිකරලා demonstration කරලා දෙන්නත් ඕන. සමහර වෙලාවට සති අන්තෙත් ගෙදර එන්න විදිහක් නැහැ.හැබැයි හොඳට හම්බුකරා මචන් ඒ කාලෙත්. වයස 20-22 කාලේ 1997-98 කාලේ මගේ මුල්ම පඩිය 25000ක්. ඊට අමතරව allowances එකතු උනාම 35ක් 40ක් වගේ ලැබුන. නවතින තැන වලට වෙනම claim වැටෙනවා. ලංකාව වටේම කඩ කෑම කාල තියනවා ඉතින්. වාහනේ රෙපෙයාර් වලට ගලෙව්වාම හිටපු ගමන් වෙන වාහන නැති උනාම බස් එකෙත් යන්න වෙනවා . එක පාරක් අනුරාධපුර ac එකක ඩ්‍රයිවර් දාපු වෙට්ටුවකට මගේ tool bag එක වැටුන බස් එකේ හිටපු සුද්දෙකුගේ ඔලුව උඩට. අනිවා කිලෝ 20ක් 25ක් බරයි බෑග් එක. සුද්ද වචනයක් වත් කිව්වේ නැහැ මචන්. අපේ එකෙක් උනානම් මාව මරනවා එදා. රට වටේම සුපිරි කෑම කඩ දන්නවා ඒ කාලේ. හැමදාම කන්නේ ඒ කඩ වලින් විතරයි.. ඒ කාලේ ලයිට් ඒස් එකට ෆුල් ටෑන්ක් තෙල් වැදුනේ රුපියල් 540 යි මචන්. අද??? හැබැයි ලයිට් ඒස් එක හින්දම තමයි මම ඒ රස්සාවෙන් අයින් උනේ..
     
    මේක කියවලා අන්තිමට මට තව ප්‍රශ්නයක් උඹෙන් අහන්න ඕනෙ වුනා. ඒත් දැන් මම උඹට දිගට හරහට කරදර කරා. ඒ ප්‍රශ්නේ වෙන දවසක අහන්නම්. :D නැත්තං අපිට ඕලෙවල් වලදී යාන්ත්‍රක තාක්ෂණය උගන්වපු සර්ට වගේ උඹටත් මාව එපාවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :baffled::baffled: ඊටපස්සේ යාලුවට නූල් මතුරන්න වුනේ නැද්ද මචං. අම්මෝ පිස්සු හැදෙනවනේ. මම ඉස්සර හොල්මං විස්වාස කරේ නෑ. ඒත් අර ඩොකාගේ සීන් එකෙන් පස්සේ තමයි මම ඕවා විස්වාස කරන්න පටන්ගත්තේ.

    mokakda ban eka..?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mokakda ban eka..?

    ඩොකාගේ සීන් එක ටිකක් වෙනස් කරලා වෙලාවක කොටන්නං මචං. නැත්තං අමුවෙන් කෙටුවොත් ඌ මාව කයි. මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක කියවලා අන්තිමට මට තව ප්‍රශ්නයක් උඹෙන් අහන්න ඕනෙ වුනා. ඒත් දැන් මම උඹට දිගට හරහට කරදර කරා. ඒ ප්‍රශ්නේ වෙන දවසක අහන්නම්. :D නැත්තං අපිට ඕලෙවල් වලදී යාන්ත්‍රක තාක්ෂණය උගන්වපු සර්ට වගේ උඹටත් මාව එපාවෙයි.

    ahapan ban ahapan ona deyak. ada niwadu dawasane..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    දැනුත් ලංකාවට ගියාම හැම වතාවෙන රවුමක් යනවා උඩහ පැත්තේ එත් ඒ හරියෙන් රෑ කාලේ යන්න හිත අකමැතියි බන් ඒ වෙච්ච සිද්දිය නිසා.. තාමත් අද වගේම මතකයි ඒ කෙල්ල හරිම ලස්සනයි.. එත් ඔලුවේ ඉඳන් ලේ වැක්කෙරෙනවා .. මගේ යාළුවා කියනවා ඌ ට දැනුන කියල සීට් එකේ කොනේ වාඩි වෙද්දී .

    :baffled::baffled::baffled::baffled::baffled: අම්මට සිරි මම පෙරේදා රැ ගියා යකොව් ඔය පාරේ බිබිලේ යන්න මගේ Town-ace එකේ මහා රැ... හොල්මන් නම් හිටියේ නැ.. පොලිස් සුට්ටෝ දෙන්නක් නම් හිටියා දහඅට වංගුවේ.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    හැබැයි ලයිට් ඒස් එක හින්දම තමයි මම ඒ රස්සාවෙන් අයින් උනේ..

    ඇයි වැන් එක නිසා අයින් වෙන්න උනේ??
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :baffled::baffled::baffled::baffled::baffled: අම්මට සිරි මම පෙරේදා රැ ගියා යකොව් ඔය පාරේ බිබිලේ යන්න මගේ Town-ace එකේ මහා රැ... හොල්මන් නම් හිටියේ නැ.. පොලිස් සුට්ටෝ දෙන්නක් නම් හිටියා දහඅට වංගුවේ.

    පරෙස්සමෙන් පුතේ .. පසුව සොයාගතපු විස්තර වලට අනුව ඔය සීන් එක ඉඳල හිටලා වෙනවලු.. හරියටම මට සීන් එක උනේ වික්ටෝරියා එක හරියේ.. හැමදාම තමන් නොයන පාරවල් වල රෑ දෙගොඩ හරියේ යන එක අවදානම් බන් හැම අතින්ම.. ඒ කාලේ අපිට වයස 20ක් 22ක් නිසා ඕන රෑක ඕන අමු සොහොනක රිංගනවා..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    පරෙස්සමෙන් පුතේ .. පසුව සොයාගතපු විස්තර වලට අනුව ඔය සීන් එක ඉඳල හිටලා වෙනවලු.. හරියටම මට සීන් එක උනේ වික්ටෝරියා එක හරියේ.. හැමදාම තමන් නොයන පාරවල් වල රෑ දෙගොඩ හරියේ යන එක අවදානම් බන් හැම අතින්ම.. ඒ කාලේ අපිට වයස 20ක් 22ක් නිසා ඕන රෑක ඕන අමු සොහොනක රිංගනවා..

    එහෙමද අම්මේ මම ගියේ බිබිලේ මළගෙදරක මේවා අහනකොටත් පපුව කූල් වෙනවා. කියන්න ආසයි මගේ වැන් එක 1993 එකක් මට 350 km ගිහින් එන්න ගියේ රුපියල් 2000යි