වාහනයක් ගනිද්දි
මචන් මට පොඩි අවුලක් තියනවා. වාහනයක් ගනිද්දි අපේ නමට හරවගන්නෙතුව විකුනනද්දි
පොතේ අපේ නම නැති නිසා ගන්න එන එකා කැමති වෙයිද ගන්න?.
අපි අලුතින් කුවිතන්සිය ලියනකොට එකෙ දාන්නෙ අපේ නමද නෙත්නම් කලින් එකගෙ නමද ?
අපි වාහනය ගන්න එකා කැමති වෙයිද අපි වාහනය විකුනල ඉවරවෙනකන් බලාගෙන ඉන්න. මට පොඩ්ඩක් හරියට පැහැදිලි කරපන් කෝ....