වාහනයක් තෝරගම්මු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං අයියේ.. තාම වාහනයක් ගන්න නම් පුලුවන් කමක් නෑ:) මේක අහම්බෙන් දැකපු එකක්..

    http://ikman.lk/en/nissan-march-k12-2005-for-sale-kandy

    මේ ගානට මේ වාහනේ අවුල් වගේද??:baffled::baffled:

    890000+ (23000x52) = 2086000 :lol::lol:

    K12 එක බලු බල්ලෙක් ගන්නේ නෑ.
    කොහොම උනත් ලෝක ගිහන්නෙක්වගේ පාවිච්චි කරන්නේ. ටයර් හතර කොලපත් වගේ
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    රත්තරං;17402484 said:
    890000+ (23000x52) = 2086000 :lol::lol:

    K12 එක බලු බල්ලෙක් ගන්නේ නෑ.
    කොහොම උනත් ලෝක ගිහන්නෙක්වගේ පාවිච්චි කරන්නේ. ටයර් හතර කොලපත් වගේ

    හිගන්නියක් වෙන්න ඕන.. Lady Used කියල තියෙන්නෙ.
    :D:D
    March එකේ මේ මොඩ්ල් 1යි පරණ මොඩ්ල් 1යි Prices කොහොමද දැන් තියෙන්නෙ අයියා??
     
    Last edited:

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17400061 said:
    ගාන 21යිනේ... මචන් ඒ ඉස්සර FB15 විසි ගනන් වලට ගියේ:P. 20න් පහල ගනින් නිව් ශෙල් කේ නොම්බර.

    වැඩිය දුවන්නෙත් නැත්නම් යන ගමන සැපට යන්න කරීනා මීමැසි ශෙල් එකක් ගනින්කෝ 18-19.50කට. පට්ට කාර් එකනේ බන්

    http://autolanka.com/ad.asp?ID=168883



    oya link eke thiyena carina eka sahena kaleka idan danne, oka sport version eka AT210, kalin thibbe negombo wala eeta passe uge gaththa gampaha ekek uth dan sale karanna dala gaththa alutha wagema

    ad eka danawa hoo gala, ganna try karana ekek innawa nam hodata hoyala balapalla
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රත්තරං;17400016 said:
    CRV එක විතරයි මෙතනින් මගේ එකම තේරීම(6-7 kmpl ). මිඩ් සයිස් SUV ගනන් බහිනවා හෝ ගරා. darshana007 xtrail එක දුන්නේ 20යිද කොහෙද, ඒක සුපිරියටම තිබ්බ


    Freelander 2000 ගන්න එපා. අන්ඩපවර් වගේම ලෙඩ ජරාවක්. ඕකේ ලෙඩ එන්නේනම් මෙහෙ මක බාස්ලා කාලා නිසා


    35 කට වගේ 2007 Rav4 (2500cc + bodykit ) එකක් ගත්තහැකි තව චුට්ට දවසක් ඉවසල උන්නොත්

    දැනටත් 2000cc එකනම් 34කට හොයාගන්න බැරිකමක් නෑ. 2500cc ඒවත් හිටපු ගමන් 35ට යනව.මිඩ් සයිස් SUV මාකට් එක ඉවරෙටම ඉවරයි:no::no:

    පුලුවන්නම් ඔය බහුබූත අත ඇරලා axio, allion240, honda civic fd1, lancer ex වගේ එකක් ගන්න

    බොහොම ස්තූතියි උදවුවට,
    30න් උඩ යන්න නම් බොහොම අමාරුයි. ඒක නිසා CRV හරි allion240, honda civic fd1 හිතේ තියන් හොයනවා
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Budget : 3,600,000 - 3,800,000
    nadathhuwata uparima : 20,000

    For as the main family vehicle..there must be 7 seats or more than that..
    wahane wadiya duwanne na..thatha inne lankawe neme..eya awahama thama dura diwwoth duwanne ( 2 times a year for galle or some long trip ) ..nathnm amma pawichhi karanne.so
    must be automatic transmission..

    repairs wadiya nathi wenna one

    currently selected : SantaFE 2008 / 2007
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Daihatsu සහ KIA හොඳද? i saw few KIA models, like RIO and another for less price these days also Daihatsu Mira. Parts thiyenawdha? Market kohomoda?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හිගන්නියක් වෙන්න ඕන.. Lady Used කියල තියෙන්නෙ.
    :D:D
    March එකේ මේ මොඩ්ල් 1යි පරණ මොඩ්ල් 1යි Prices කොහොමද දැන් තියෙන්නෙ අයියා??
    මාර්ච් ගන්න එපා. තෙල් වැඩ කරන්නෙත් නෑ ඉඩත් නෑ වැඩකුත් නෑ

    හැච්බැක් එකක්ම ඔයගානට ඕනේනම් ස්ටාලට් එකක් බලන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oya link eke thiyena carina eka sahena kaleka idan danne, oka sport version eka AT210, kalin thibbe negombo wala eeta passe uge gaththa gampaha ekek uth dan sale karanna dala gaththa alutha wagema

    ad eka danawa hoo gala, ganna try karana ekek innawa nam hodata hoyala balapalla

    ඕවගේ ඇන්ජින් ලෙඩ කියලනම මහා ලොකු කේස් නෑ. ශුවර් එකට මොකක් හරි ලබ්බක් වෙලා ලීටරේට 6kmයි කරනවා ඇත්තේ:lol::lol::lol:
    සමහර කරීනා 12ක් කරනවා. සමහර ඒවා 6යි:P:P


    . ලෙඩ ආවහම වාහන අඩුවට විකුනලා වැඩක් නෑ. හදාගන්න ඕනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    N♥K_forever;17403330 said:
    Budget : 3,600,000 - 3,800,000
    nadathhuwata uparima : 20,000

    For as the main family vehicle..there must be 7 seats or more than that..
    wahane wadiya duwanne na..thatha inne lankawe neme..eya awahama thama dura diwwoth duwanne ( 2 times a year for galle or some long trip ) ..nathnm amma pawichhi karanne.so
    must be automatic transmission..

    repairs wadiya nathi wenna one

    currently selected : SantaFE 2008 / 2007

    ඔය කොරියන් මල ජරාවනම් වැඩක් නෑ බන්

    කිලෝමීටර 500ක් වත් දුවනවනම් මාසෙකට නඩත්තුවට උපරිම 20000ක් වියදම් කරල 7seater SUV පාවිච්චි කරන්න බෑ:no::no::no:



    වෑන් එකක් ගන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Daihatsu සහ KIA හොඳද? i saw few KIA models, like RIO and another for less price these days also Daihatsu Mira. Parts thiyenawdha? Market kohomoda?

    කොරියන් මලජරාවනම් කෝකත් එකයි

    ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා බන්. ටොයොටා පොඩි වාහන හදන්නේ නෑනේ. බට්ටෝ වෑන් පොඩි කාර් මිනිsuv වගේ ඒවා ගහන්නේ ඩයිහට්සු නමින්, ඔරිජිනල් ජපන් බඩු. ටොයොට පාර්ට්ස් හරි.


    daihatsu sirion
    1251183731A.jpg


    toyota passo
    BF113379_1.jpg



    rush VS terios

    comparisan.jpg
     

    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    හොන්ඩා ඩියෝ එකක් ගන්ට තමයි රස්තගෙනම් අයිඩියා එක. :yes::yes::yes:එ්ක හොදයිද මචන්ලා අෑ?:confused::confused:
     

    nuwan100

    Member
    Oct 24, 2008
    45
    3
    0
    අතේ ඇති මුදල = 15 (-)
    මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5 - 6 ක්
    භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- 5ක් ඉදල හිටලා ගමන් බිමන් යන්න නිවාඩුවට වගේ ( 200Km )

    කරදර අඩු වාහනයක් වෙන්න ඕනේ,
    තැනකට එළකිරි කොල්ලෙක් වගේ යන්න පුළුවන් වෙන්න ඕන
    පොකට් එකට දැනෙන්නේ නැති එකක් වෙන්නත් ඕනේ

    Nissan primera 2002 - http://ikman.lk/en/nissan-primera-2002-for-sale-colombo-15
    Mazda BJ5W 2001 - http://ikman.lk/en/mazda-bj5p-2001-for-sale-colombo-15
    Nissan Datsun 1984 - http://ikman.lk/en/nissan-datsun-1984-for-sale-anuradhapura
    Honda City 2001 - http://ikman.lk/en/honda-city-2001-for-sale-colombo-138

    ඔය 4න් හොද මොකක් ද ?
    Tiptronic එන්ජිනම ලෙඩක් අවොත් Sorry වෙයි ද ?
    පැන්ඩව ගන්න එපා කෙරෙව්වා නේ .....
     

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    රත්තරං;17400392 said:
    එපා L200 එකක් හරි hilux එකක් හරි ගන්න.හරියට හදාගන්න බැරුව නවාරා සෑහෙන්න තියෙනවා

    Hilux 3L kiyanne mage dream eka machooo.... Eth mage budget eka uparima 40K wage... Aluth hilux eganata ganna ba.. :(

    L2000 Diomand ekak thama beluwe..
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;17404251 said:
    ඔය කොරියන් මල ජරාවනම් වැඩක් නෑ බන්

    කිලෝමීටර 500ක් වත් දුවනවනම් මාසෙකට නඩත්තුවට උපරිම 20000ක් වියදම් කරල 7seater SUV පාවිච්චි කරන්න බෑ:no::no::no:



    වෑන් එකක් ගන්න

    :(
    7 seat athhariyai kiyamuko :confused:
    allion 260 2008 wage mokada?
    petrol kochhara karanawada?
    nadathhuwata keeyak yai da?

    and corolla 141 ekai allion 260 ekei wenaskam monawada... :)