රත්තරං;17400439 said:අවම මිලට වෙඩින් හයර් වලට ඕනේනම් FB15, BJ5P (prado light) එකම තමා. 110, ek3, carina වගේ ඒවට වෙඩින් හයර් වදිනවා අඩුයි
hodai sir thanks
රත්තරං;17400439 said:අවම මිලට වෙඩින් හයර් වලට ඕනේනම් FB15, BJ5P (prado light) එකම තමා. 110, ek3, carina වගේ ඒවට වෙඩින් හයර් වදිනවා අඩුයි
මේක අහම්බෙන් දැකපු එකක්.. 

රත්තරං අයියේ.. තාම වාහනයක් ගන්න නම් පුලුවන් කමක් නෑමේක අහම්බෙන් දැකපු එකක්..
http://ikman.lk/en/nissan-march-k12-2005-for-sale-kandy
මේ ගානට මේ වාහනේ අවුල් වගේද??![]()


රත්තරං;17402484 said:890000+ (23000x52) = 2086000
K12 එක බලු බල්ලෙක් ගන්නේ නෑ.
කොහොම උනත් ලෝක ගිහන්නෙක්වගේ පාවිච්චි කරන්නේ. ටයර් හතර කොලපත් වගේ

රත්තරං;17400061 said:ගාන 21යිනේ... මචන් ඒ ඉස්සර FB15 විසි ගනන් වලට ගියේ. 20න් පහල ගනින් නිව් ශෙල් කේ නොම්බර.
වැඩිය දුවන්නෙත් නැත්නම් යන ගමන සැපට යන්න කරීනා මීමැසි ශෙල් එකක් ගනින්කෝ 18-19.50කට. පට්ට කාර් එකනේ බන්
http://autolanka.com/ad.asp?ID=168883
රත්තරං;17400016 said:CRV එක විතරයි මෙතනින් මගේ එකම තේරීම(6-7 kmpl ). මිඩ් සයිස් SUV ගනන් බහිනවා හෝ ගරා. darshana007 xtrail එක දුන්නේ 20යිද කොහෙද, ඒක සුපිරියටම තිබ්බ
Freelander 2000 ගන්න එපා. අන්ඩපවර් වගේම ලෙඩ ජරාවක්. ඕකේ ලෙඩ එන්නේනම් මෙහෙ මක බාස්ලා කාලා නිසා
35 කට වගේ 2007 Rav4 (2500cc + bodykit ) එකක් ගත්තහැකි තව චුට්ට දවසක් ඉවසල උන්නොත්
දැනටත් 2000cc එකනම් 34කට හොයාගන්න බැරිකමක් නෑ. 2500cc ඒවත් හිටපු ගමන් 35ට යනව.මිඩ් සයිස් SUV මාකට් එක ඉවරෙටම ඉවරයි
පුලුවන්නම් ඔය බහුබූත අත ඇරලා axio, allion240, honda civic fd1, lancer ex වගේ එකක් ගන්න
ela
mama nam me dawas wala full asa wela inne honda civic fd1 manual gear car ekakata
ewa itin lesiyen hoyanna nam ba lankawe. ekek gawa tiyenawa, uu wikunanne naha.
මාර්ච් ගන්න එපා. තෙල් වැඩ කරන්නෙත් නෑ ඉඩත් නෑ වැඩකුත් නෑහිගන්නියක් වෙන්න ඕන.. Lady Used කියල තියෙන්නෙ.
![]()
March එකේ මේ මොඩ්ල් 1යි පරණ මොඩ්ල් 1යි Prices කොහොමද දැන් තියෙන්නෙ අයියා??
oya link eke thiyena carina eka sahena kaleka idan danne, oka sport version eka AT210, kalin thibbe negombo wala eeta passe uge gaththa gampaha ekek uth dan sale karanna dala gaththa alutha wagema
ad eka danawa hoo gala, ganna try karana ekek innawa nam hodata hoyala balapalla





auto ekak nam dala thiyenawa dekka
N♥K_forever;17403330 said:Budget : 3,600,000 - 3,800,000
nadathhuwata uparima : 20,000
For as the main family vehicle..there must be 7 seats or more than that..
wahane wadiya duwanne na..thatha inne lankawe neme..eya awahama thama dura diwwoth duwanne ( 2 times a year for galle or some long trip ) ..nathnm amma pawichhi karanne.so
must be automatic transmission..
repairs wadiya nathi wenna one
currently selected : SantaFE 2008 / 2007



Daihatsu සහ KIA හොඳද? i saw few KIA models, like RIO and another for less price these days also Daihatsu Mira. Parts thiyenawdha? Market kohomoda?
රත්තරං;17400392 said:එපා L200 එකක් හරි hilux එකක් හරි ගන්න.හරියට හදාගන්න බැරුව නවාරා සෑහෙන්න තියෙනවා

රත්තරං;17404251 said:ඔය කොරියන් මල ජරාවනම් වැඩක් නෑ බන්
කිලෝමීටර 500ක් වත් දුවනවනම් මාසෙකට නඩත්තුවට උපරිම 20000ක් වියදම් කරල 7seater SUV පාවිච්චි කරන්න බෑ
වෑන් එකක් ගන්න



විලි ලැජ්ජ නැද්ද බන් කොල්ලෙක් වෙලා ස්කූටර් පදින්න.හොන්ඩා ඩියෝ එකක් ගන්ට තමයි රස්තගෙනම් අයිඩියා එක.එ්ක හොදයිද මචන්ලා අෑ?
![]()


රත්තරං;17405024 said:විලි ලැජ්ජ නැද්ද බන් කොල්ලෙක් වෙලා ස්කූටර් පදින්න.![]()
