වාහනයක් තෝරගම්මු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    උපදෙස් පරිදි හොඳින් සොයා බලා, එන්ජිම ලෙවකා බලා PRIMERA එකක් ගත්තෙමි. තෙල් වැඩකිරීම පිළිබඳ ඉහත කරුණු දැක්වීම ලංකාවේ බොහෝ PRIMERA සඳහා වලංගු වුවද ඉතාම අතලොස්සක් සඳහා වලංගු නොවන බව ඔප්පු කිරීමට මා මිලදීගත් PRIMERA රථයේ පහත image දෙක බෙහෙවින් ප්‍රමාණවත් යැයි සිතමි.

    WP_20150126_008.jpg

    WP_20150126_002.jpg

    මේ දැක්වෙන්නේ long distance travel එකකදී මා විසින් ගන්නා ලද ඡායාරූපයක් වන අතර Highwayහිදී මෙම අගය 13-14kmpl අගයක් ගනී.

    kiyak unada?
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Shit, parakkui meka dakiddi, maasa 6kt wthr kalin gaththa ekk
    Eth balamu raththaran recomendation eka mkkd kyl :)

    Athe thibba gaana: 3,500,000+Permit
    Maaseta wiyadam krnn plwn about 10,000
    Maaseta distance: 300km

    Mama meka 6mnths kalin ahuwa nam mkkd recommend krnne?
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    මචං Allion/Premio 260 එකක් (2010/2011) එකක් කීයක් වගේ වෙයිද?

    දන්න එකක් තියෙනවනම් සෙට් කරපන්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හම්මේ !!!! උදේ 6.15 ඉදන් කියෙව්වේ පිටු 80කම ලියලා තිබ්බ නෙව :yes: කොටින්ම උදේට කාවෙත් මේක කියවන ගමන් තාම ශරීර කෘත්තිය කරෙත් නෑ ඕන්............:no:

    O07oEqs.gif

    මොලේ දැන් පිරිලා වගේ හරියට ලිප්ටන් වට රව්මේ හෙන traffic එකක හතර වටේ වාහන හොර්න් ගහද්දි මන් මැද්දේ ඉන්නවා වගේ

    උපදෙස් නම් කෝටියයි, හැබෑට රත්තරං සහෝ ඕවා ඔක්කොම ඔලුවේද තියෙන්නේ අම්මපා උබ දකින හීන ඔක්කොම car සම්බන්ද ඒවා වෙන්ටැති මයේ හිතේ

    උදේ ඉදන් මේක කියවද්දී මන් උන්නේ හරියට මෙන්න මේ වගේ

    giphy.gif
     
    Last edited:

    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    1.අතේ ඇති මුදල= 1.5 million+vehicle permit
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල less than 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    to use in town and week end highway to matara maharagama,,, not in every weekend..
    ??? celerio
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හම්මේ !!!! උදේ 6.15 ඉදන් කියෙව්වේ පිටු 80කම ලියලා තිබ්බ නෙව :yes: කොටින්ම උදේට කාවෙත් මේක කියවන ගමන් තාම ශරීර කෘත්තිය කරෙත් නෑ ඕන්............:no:

    O07oEqs.gif

    මොලේ දැන් පිරිලා වගේ හරියට ලිප්ටන් වට රව්මේ හෙන traffic එකක හතර වටේ වාහන හොර්න් ගහද්දි මන් මැද්දේ ඉන්නවා වගේ

    උපදෙස් නම් කෝටියයි, හැබෑට රත්තරං සහෝ ඕවා ඔක්කොම ඔලුවේද තියෙන්නේ අම්මපා උබ දකින හීන ඔක්කොම car සම්බන්ද ඒවා වෙන්ටැති මයේ හිතේ

    උදේ ඉදන් මේක කියවද්දී මන් උන්නේ හරියට මෙන්න මේ වගේ

    giphy.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mazda__demio_5_1_2002_1_lgw.jpg

    MAZDA Demio 2000- 2002 වාහනේ ගැන දන්නා උදවිය කව්රුහරි කියනවද කොහොමද වාහනේ තත්වය කියල.. මම mazda වාහන පාවිච්චි කරලම නැහැ. මේකේ සයිස් එක swift එකේ සයිස් එකමද..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා.. මම වාහන කට්ටක් ගන්න කියලා බැලුවේ......
    මගේ Budget එක උපරිම 6.5 Million....

    Unregistered වාහනයක්ම ගන්න කියලයි බැලුවේ... මොකද week-end එකේ garage එකේ ලගින්න කොහොමත් කැමති නැතිනිසා..

    මගේ සිහිනය නම් 3.0L Turbo Hilux Vigo eka....

    එත් වයිෆ්ටත් use කරන්න ඕන නිසා සහ දැනට Mitsubishi L200 එකක් තියෙන නිසා කාර් එකක් හරි Medium size SUV එකක් හරි තමා බැලුවේ...

    දැනට හම්බුන options මෙන්න මේටික....

    Toyota Allion 1.8 2014(unregistered)
    Toyota Premio 1.8 2014 (unregistered)
    Montero Sport 2013 (unregistered තාම හම්බුනේ නෑ..)

    මීට වඩා හොද මට මග හැරුනු vehicles එහෙම තියෙනවද?
    උබලගේ අදහස මොකක්ද මේ ගැන...

    Toyota Premio G superior එකක් ගන්න 5.5M විතර වෙයි permit එකක. montero sport නම් එපා. L 200 cab එක එක. ගොඩක් අය දන්නේ නෑ .
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Toyota Premio G superior එකක් ගන්න 5.5M විතර වෙයි permit එකක. montero sport නම් එපා. L 200 cab එක එක. ගොඩක් අය දන්නේ නෑ .

    L200 chassis eka montero sport eke thiyenne. ekata hethuwa montero sport eka focus karanne off roading capability eka. comfort eka adui ae hinda. aluth 2012 eka comfort eka athin hondhai ae unata.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    mazda__demio_5_1_2002_1_lgw.jpg

    MAZDA Demio 2000- 2002 වාහනේ ගැන දන්නා උදවිය කව්රුහරි කියනවද කොහොමද වාහනේ තත්වය කියල.. මම mazda වාහන පාවිච්චි කරලම නැහැ. මේකේ සයිස් එක swift එකේ සයිස් එකමද..

    ow. echchara awlak ne. reliable. parts hoyaganna puluwan. tikak comfort eka adui.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Toyota Premio G superior එකක් ගන්න 5.5M විතර වෙයි permit එකක. montero sport නම් එපා. L 200 cab එක එක. ගොඩක් අය දන්නේ නෑ .

    Lankawe SUV 2nd hand market thiyenne ladder frame chassis ena ewata. mokada lankawe road condition ekata unibody waahana weidya oroththu denne nehe kiyala lankaawe mathayak thiyenawa.

    car wage ewa kohomath unibody mokada offroad yanne nethi nisa..

    minihek ganna one waahane theeranya wenna one thiyena awashyathaawaya anuwa habai lankaawe wenne anith peththa
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Lankawe SUV 2nd hand market thiyenne ladder frame chassis ena ewata. mokada lankawe road condition ekata unibody waahana weidya oroththu denne nehe kiyala lankaawe mathayak thiyenawa.

    car wage ewa kohomath unibody mokada offroad yanne nethi nisa..

    minihek ganna one waahane theeranya wenna one thiyena awashyathaawaya anuwa habai lankaawe wenne anith peththa

    :yes::yes: L200, Montero Sport dekama ladder frame chassis. ewa hadala thiyenne hard core off roading walata. sapata yanna newei. ape rate doca lath permit walata ewa aran anthimata comfort ne kiyanawa. lol
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    Mitsubishi Pajero Intercooler ආසයි . 35 Lak අතේ තියෙනවා , මාසෙකට 1000 km වගේ දුවයි , මාසෙට 8000-10000 වියදම් කරන්න පුළුවන් .

    මේ වාහනේ පාවිච්චිකරන ඉන්නවනම් පොඩි විස්තරටිකක් දියල්ලා මචන් . එකපාරටම අතගහන්න බයයි මේකේ යන කතා දැක්කම .

    ජය වේවා !