1.අතේ ඇති මුදල - ලක්ෂ 18
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - රු.5000.00
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
පවුලේ අවශ්‍යතා සඳහා මසකට 1000කkm විතර දුවන්න වෙයි..නිතර පාවිච්චි කරන්නේ නෑ..ඉදලා හිටලා දුර ගමන් සෙට් වෙන්නේ..මාසෙකට 2000ක් තමයි පෙට්‍රල් වියදම..

so 1000km per month maximum..Petrol cost doesn't matter..
(not a must)