වාහනයක් තෝරගම්මු

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    යාළුවනේ,
    මගේ අතේ තියෙන්නේ ලක්ෂ 20 ක් විතර
    මම වැඩ කරන්නේ අනුරාධපුරේ. හැම weekend එකකම කොළඹ යන්න set වෙනවා. ඊට අමතරව සති දෙකකට සැරයක් විතර බදුල්ලට යන්නත් වෙනවා. ඒ නිසා හොයන්නේ හොඳ fuel efficiency එකක් තියෙන සැප පහසු වාහනයක්. (Hybrid නම් එපා.)
    යාළුවන්ට පොඩි idea එකක් තියෙනවනම් හොඳ වාහනයක් කියන්න..... :rolleyes:

    perodua Viva Elite ekak wage?
     

    Ikavinda

    Member
    Aug 25, 2009
    11
    4
    3
    20-25ට decent look එකක් තියෙන වාහනයක්

    1.අතේ ඇති මුදල: 20-25 නම් හොඳයි, 26k 27k, 28k වගේ අමාරුවෙන් යට කරනවා ඒ ගානට වටින වාහනයක් සෙට් උනොත්
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල: "මාසෙකට" 20000ක් වගේ පුළුවන් ඒත් "මාසිකව" 20000ක් වගේ සෙට් වෙනවද?:rofl:
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: 5000-1000 වගේ .
    daily use කරන්නේ නෑ, සතියකට වැඩිම උනොත් 200km යයි, හැබැයි ඉඳල හිටලා දුර ගමන් යන්න සෙට් වෙනවා. හොඳ look එකක් තියෙන්න ඕනේ.
    මට අන්තිම ප්‍රශ්න දෙක පැහැදිලි මදි බන් මම ගෙදර වාහන පැදලා තියෙනවා ඒත් මගේම කියල වාහනයක් maintain කරලා නෑ . :confused:

    28 වෙනකන් budget එක ගියේ Mazda Demio 2007 එකක් දැක්ක sports edition එකක්ලු. ඒක ගැන එහෙම ලොකු විස්තරයක් හොයාගන්න බැරි උනා.
    1500cc, auto transmition, pedal shift, scoop lights, smart key,
    තව Mazda 3, Axela එකේ එහෙම තියෙන scoop lights, auto headlights, auto wipers වගේ අනිත් Demio වල නැති පට්ට features ටිකක් තිබ්බ.
    ඒත් බලන්න ගියහම ඒක හරියට maintain කරල නෑ වගේ. issues ගොඩක් තිබ්බ. අදහස අතෑරලා දැම්ම. :(
    කොහොමත් hatchback බලන එක නවත්තල දැම්ම රත්තරන් අයියගේ threads කියවල :D

    කලින් ඉඳන් ගන්න හිතන් හිටියේ BJ5P වගේ එකක්, ඒත් Mazda 3, Axela වගේ ඒවටත් හිත ගියා. ඒත් එහෙම එකක් maintain කරන්න අමාරු වෙයිද කියල බයයි.

    දැනට හිතේ තියෙන්නේ BJ5P විතරයි. Toyota වලින් Vios අඩුවට තිබ්බට ඒ features ම BJ5P එකෙත් තියෙනවා කියල හිතෙනවා. අනික speedometer එක මැද තියෙන එක අවුල්, මගේ speed එක මට පෙනුනම ඇති. :D
    FB15 පෙනුමට මම එච්චර ආස නෑ එත් ඉතින් අතේ තියෙන ගානට පුළුවන් එකක් එපැයි ගන්න :D
    Cefiro ආසයි shed එකේ වත් full tank තියාගන්න බැරි නම් අවුල් :D

    තව එකක්, සල්ලි සෙට් වෙච්ච ගමන් පට්ට ගහපු නැති Mazda 3 triptronic එකක් හම්බ උනොත් ගන්නවා. ඒ හින්ද ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙන වාහනයක් නම් හොඳයි :(

    මෙහෙම requirement එකකට ගන්න වාහනයක් තියෙනවද? :(
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    1.අතේ ඇති මුදල- 30-35 lacks
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල- 10000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල- gedara pawichchiyata- masetama 200km use karai- 10000
     
    Jun 7, 2017
    3
    0
    0
    හිමිකම් පැවරීම ලියාපදිංචිය

    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    මට දැන ගන්න ඕනේ මේ ලියුමේ තියෙන දිනේ ද ලියාපදිංචි කරන්න යනකොට බලන්නේ නැත්නං transfer paper වල තියන දිනේද කියල ???

    දන්න කෙනෙක් ඉන්නවනං කියන්න ලොකු උදව්වක් ...
     
    Jun 7, 2017
    3
    0
    0
    හිමිකම් පැවරීම ලියාපදිංචිය

    පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    මට දැන ගන්න ඕනේ මේ ලියුමේ තියෙන දිනේ ද ලියාපදිංචි කරන්න යනකොට බලන්නේ නැත්නං transfer paper වල තියන දිනේද කියල ???

    දන්න කෙනෙක් ඉන්නවනං කියන්න ලොකු උදව්වක් ...
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Viva Elite එක හොඳද? 2011/2012 වගේ පාවිච්චි කරපු එකක් ගන්නයි බැලුවෙ. budget එක 21 ක වගේ.

    gallery_used-car-carlist-perodua-viva-ezi-hatchback-malaysia_5696803_cd5315198719843157274_v1sm.jpg

     

    Seegiri89

    Member
    Feb 4, 2013
    19
    0
    1
    wahanayak ganna help ekak oni

    mama essellama wahanayak ganna yanne loku idea ekak ne wahana gena 30k wage tama budget eka

    honda fit gp1
    lancer
    121

    me arunama wena monada yanna puluwan wahana
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    2010 honda crz 1ක් හිතේ තියේ ❤❤❤. දැනට ගෙදර වාහනයක් තියෙනව. දුවන්නෙ සතියට දවස් තුනක් විතර. මායි වයිෆයි තමයි යන්නෙ. බනින්නැතුව ආදරෙන් කියල දීපල්ල තත්වෙ
     
    Last edited:

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Cash in hand - 30 lks
    Maintenance - 5000 per month
    Two times per month travelling to kurunegala from colombo weekdays from kotte to maradana
    fuel - 10000 per month
    Resale - hope to sell after 3 years


    Suggest a car.....................
     
    Last edited:

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    Cash In Hand - 3 Mn
    Expecting to lease - 1Mn
    Maintenance - 5,000 per month
    Travelling- weekend 70 Km highway, 30Km normal road
    Please suggest a car ( This is my first vehicle)
    I was looking for Honda Fit GP5