ලක්ශ 19 කට 1988 Toyota Hilux එකක් පාඩුයිද මචන්ලා,
එන්ජින් එක රෙපයර් කරන්න වෙන තත්වයේ තියෙන්නේ,
බොඩි එක නම් සෑහෙන්න හොදයි, ඒත් පොඩ්ඩක් ඩිරුම් තියෙනවා
2L එන්ජින් එකක් තියෙන්නේ(2450cc non turbo).
Model එක LN65
මේ pic එක වගේ පෙනුම
![]()
ලොරි නොම්බර නම් නෙමේ 50- එකක්ලොරි නොම්මරද බලන්න. 2L එන්ජිමක් හදන්න 2 විතර යනව මතක හැටියට. ටින්කර් පේන්ට් වල ගාණ ඉතින් දිරුම් තත්වෙ අනුව තමා.
ඒසී පවර් තියෙනාවනෙ, p/s, p/m එහෙමත් තියෙනවද. ඒසී වැඩද

AC ත් වැඩ නෑ හදාගන්න ඕනේ
, ටින්කර් වැඩ නම් ටිකයි තියෙන්නේbumpලක්ශ 19 කට 1988 Toyota Hilux එකක් පාඩුයිද මචන්ලා,
එන්ජින් එක රෙපයර් කරන්න වෙන තත්වයේ තියෙන්නේ,
බොඩි එක නම් සෑහෙන්න හොදයි, ඒත් පොඩ්ඩක් ඩිරුම් තියෙනවා
2L එන්ජින් එකක් තියෙන්නේ(2450cc non turbo).
Model එක LN65
මේ pic එක වගේ පෙනුම
![]()
ලොරි නොම්බර නම් නෙමේ 50- එකක්
power steering නම් තියෙනවා මචන්, P/S, P/M නම් නෑ,AC ත් වැඩ නෑ හදාගන්න ඕනේ
, ටින්කර් වැඩ නම් ටිකයි තියෙන්නේ
![]()
2014 Lancer Ex eka paawichchi kala aya sitiida?
වාහනේ ගත්තා මචං.
කිලෝමීටර 50,000 දුවල තියෙන්නෙ!
යුනයිටඩ් මෝටර්ස් එකට දාල ස්කෑන් ඇන්ඩ් ඉන්ස්පෙක්ශන් කරාම කිව්වා, ඊලඟ සර්විස් එකේදි,
1. ස්ටියරින් වීල් ඔයිල් මාරු කරන්න කිවුවා
2. බෙල්ට්ස් ( ටයිමින් බෙල්ට් නෙමෙ) මාරු කරන්න කිවුවා.
කලින් අයිතිකාරයා CVඨ් ඔයිල් නම් මාරු කරා කිවුවා.
මෙන්න ප්‍රශ්න ටික,
1. වෙන මොනවද තව කරගන්න ඕන?
2. මේකෙ රිට්‍රැක්ටබල් මිරර්ස් නැහැ. ( පවර් මිරර් තියෙනව ඒත් මිරර්ස් නවන එක අතින් කරන්න ඔන) ඉතින් රිට්‍රැක්ටබල් මිරර්ස් දාගන්න පුලුවනිද?





1.අතේ ඇති මුදල - 6Million
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 5000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - daily 50KM වගෙ එහෙ මෙහෙ යන්නයි මසෙකට 2කකට පාරක් දුර ගමනක් යන්නයි. Daily fuel cost එක 500ක් වගෙ සහ දුර ගමනට 4000ක් වගෙ දරන්න පුලුවන්.
විකුනගන්න පූලුවන් වෙන්නත් ඔනෙ අවුරුදු 7කින් වගෙ වත්![]()
mage maruti eke dash baord eke engine light eka penwanawa.mata udawwak denna.mokakda hethuwa.KB- number ekak
1.අතේ ඇති මුදල - ලක්ෂ 2 යි 10ට අඩු වාහනයක් ලිස් එකක් දලා ගන්න බැළුවේ
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - (rs.3500-5000)
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල -
සතියකට 80 -100 අතර වගේ යයි. තෙල් වලට 2000 වගේ
ඒකෙන් වෙන්නේ උඹ අමාරුවේ වැටෙන එක.1.අතේ ඇති මුදල - athe 5lax . 1,500,000 kata ganna hithan inne
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල - 3500-5000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල - sathiyakta sarayak 40kms wage.

නිකං වාහනේ අරං ගෙදර තියලා ලීස් එකට පොලිය ගෙවන්නේ අපරාදේ කියලා උඹට හිතෙන්නෙ නැද්ද. උඹ සතියකට සැරයක් නම් වාහනේ පාවිච්චි කරන්නේ රෙන්ට් කරන එක හොදයි නේ බං. වාහනයක් අරං නිකං ගෙදර ගාල් කරලා තියනවා කියන්නේ වියදමක් මිස ලාභයක් නෙවෙයි.