වාහනයක් නොහොත් වන්ඩියක්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    වාහනයක් නොහොත් වන්ඩියක්

    මචන්ලා..
    මගේ මේ requirements වලට set වෙන හොද වාහනයක් කියපන්කො

    1) මම පදිංචි පිලියන්දල.... වැඩ කරන්නේ වැල්ලවත්තේ. වයිෆරේ වැඩ බම්බලපිටියේ. හැමදාම ඉතින් 18km වගේ traffic එකේ තමා ගමන බිමන.
    2) මගේ ගම මාතර, වයිෆරේ කුරුණෑගල. මාසෙකට සතියක්වත් මේ කොහේ හරි යැවෙනවා.
    3) මමයි වයිෆරෙයි දෙන්නටම හොදට travel උණ තියෙනවා. සති අන්තේ ගෙදර ඉන්නේ නෑම තමයි. කොහේ හරි යනවා.
    4) දැන් තියෙන්නේ ඇල්ටො පරණ එකක් ඒක සැප මදි වගේම තෙල් ගහලත් ඇති වගේ.
    5) අතේ තියෙන්නේ ලක්ෂ 35 වගේ. 40ක් මොනවා හරි කර ගන්න පුලුවන්.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    matath okama hithuna machan. 2018 eka ganan wage neda?
    mona aurudde ekak wageda set wenne me ganata :rolleyes:

    Traveling වලට නම් Vitz එක හරියන්නෙ නැ බන්.. උබට SUV එකක්ම තමයි ගන්න වෙන්නෙ බන්.. Vitz එකේ ground clearance 145 MM එන්නෙ
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Traveling වලට නම් Vitz එක හරියන්නෙ නැ බන්.. උබට SUV එකක්ම තමයි ගන්න වෙන්නෙ බන්.. Vitz එකේ ground clearance 145 MM එන්නෙ

    suv ganna ba ne bn... vitz ekath hariyanne nadda?
    first owner used aqua gp5 ekak wage mokada machan...
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Alion 260 or premio 2010 wage ekak balapan..

    USED unata hoda ekak hoyanna puluwan.

    man asama car model 2k thama..

    If i could i would go for one of them
    Still i used Also 800 LXI new model but those are the dream cars an other 03 to 04 years
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    suv ganna ba ne bn... vitz ekath hariyanne nadda?
    first owner used aqua gp5 ekak wage mokada machan...

    GP 5 ඩුවල් ක්ලච් කේස්:(:(:( . Bezza එකක් ගනින් . බ්‍රෑන්ඩ් නිව් කිසි කරදරයක් නෑ . තෙලුත් හොදට වැඩ . ඕන තැනක යන්න පුලුවන් ගවුන්ඩ් ක්ලියරන්ස් එකත් මරු .
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    GP 5 ඩුවල් ක්ලච් කේස්:(:(:( . Bezza එකක් ගනින් . බ්‍රෑන්ඩ් නිව් කිසි කරදරයක් නෑ . තෙලුත් හොදට වැඩ . ඕන තැනක යන්න පුලුවන් ගවුන්ඩ් ක්ලියරන්ස් එකත් මරු .

    Bezza ekath mage list eke thiyanawa. eke look eka aul nedda? mm dekka pare yanawa. :oo: