Daily 2hrs yanawa 20km? Tasiri... aapahu ennath 2hrs yanawada?
ow paya 4k paare, welawata office eke calls tika set wenne e welwata.

Daily 2hrs yanawa 20km? Tasiri... aapahu ennath 2hrs yanawada?

Daily 2hrs yanawa 20km? Tasiri... aapahu ennath 2hrs yanawada?

Kaduwela Kollupitiya 177 Route (In office hours)
2 Hours 19Kms![]()
GP 5 ඩුවල් ක්ලච් කේස්. Bezza එකක් ගනින් . බ්‍රෑන්ඩ් නිව් කිසි කරදරයක් නෑ . තෙලුත් හොදට වැඩ . ඕන තැනක යන්න පුලුවන් ගවුන්ඩ් ක්ලියරන්ස් එකත් මරු .

Vitz ekak gattanan hari
theruwansaranaiiuse karana un kiyanne handling hodai lu. sapath hodai. lane depature auto light okoma thiyana ekak gatt anam hari 2016 wage.. japan wahanayakma ganna. lease karayonta ahu nowiitheruwansaranaii

suv ganna ba ne bn... vitz ekath hariyanne nadda?
first owner used aqua gp5 ekak wage mokada machan...
2016 Vitz එන්නෙ පරන design එක.. 2017 ඉදල තමයි අලුත් vitz design එක එන්නෙ.. Vitz 2017 න් පස්සෙ එන ඒවගෙයි Axio එකෙයි Handling ගොඩක්ම හොදයි, steering එක smooth ...
ගන්නවනම් Vitz 2017 , or 2018 එකක් ගන්න..![]()



මිනිස්සු දැන් Vitz ගන්න ගැනිල්ලට තව අවුරුදු තුනකින් විතර පාවිච්චි කරපු Vitz ගොඩක් විකුනන්න තියෙයි නේද?
ඒතකොට ඒවා විකුන ගන්න බැරි වුනාම reselling value එක අඩු වෙයි නේද?![]()
Bezza ekath mage list eke thiyanawa. eke look eka aul nedda? mm dekka pare yanawa.![]()
