වාහනයක් මිලට ගැනීමේදී අවශ්‍ය වන documents

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    වාහනයක් මිලට ගැනීමේදී අවශ්‍ය වන documents

    වාහනයක් මිලට ගැනීමේදී අවශ්‍ය වන documents මොනවද?දන්න කියන අය විස්තර ටිකක් දෙන්න.Documents වල format ටිකක් පුලුවන්නම් දාන්න.මේ ගැන thread එහෙම තියෙනවනම් link එකක් දාන්න.

    4wd-01.gif;jsessionid=114lShJNhnBdTkTr6GHBH5GnsdDh7tZ9pCstLd8M2G13dhyygDFP!1275796373
    4wd-01.gif;jsessionid=114lShJNhnBdTkTr6GHBH5GnsdDh7tZ9pCstLd8M2G13dhyygDFP!1275796373
    :dull::dull::dull::dull:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    2nd hand wahanayak nan
    *wahane original potha
    *wahane ayithi kaaraya sign karapu transfer form aeka (M.TA 6)
    *Wahane potha blue colour aekak nan V.I.C (Vehicle identification card) aeka..
    *Revenue license aeka saha insurance aeka..
    *Wahane aythikaarayage sahathika karapu ID copy aekak
    *wahane oyage namata pawaruwa kiyala liyumak..
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය internet connection එක ගලවලා විසි කරපං.
    :angry::angry::angry::angry::angry:
    රජය සැහෙන වියදම් කරලා හැම දෙපාර්ථමෙන්තුවකම වෙබ් සයිට් එකක් දාල තියෙනවා
    අනේ මන්දා උඹලත්. :(:(:(

    http://www.motortraffic.gov.lk/
     
    Last edited: