උඹ japan toyota dealership එකකින් direct buy කරල ගෙන්නනවද නැත්තම් auction වලින්ද ගන්නේ
Direct Dealer gannath puluwan, Company order karala gannath puluwan, oya dekatama wada aduwata Auction eken ganna puluwan
උඹ japan toyota dealership එකකින් direct buy කරල ගෙන්නනවද නැත්තම් auction වලින්ද ගන්නේ
Direct Dealer gannath puluwan, Company order karala gannath puluwan, oya dekatama wada aduwata Auction eken ganna puluwan
හරි මෙහෙම බලමුකො. brand new vvehicle එකක company selling price එකට වඩා අඩුවෙන් කොහොමද same vehicle එක auction වල විකිණෙනනේ? දන්නෙ නැති නිසයි අහන්නෙ මචන්
ekanam podi gataluwak thamai, namuth registered dealears lata dena discount api wage ekak order kalata lebenne ne.
lagadi mama Nissan Xtrail ekak Auction eken ganna ekada Company order da hoda kiyala beluwa, Company direct order yanawata wada Yen laksha 250,000k wage aduwa Auction eken ganna puluwan, Premio unath Auction eke adui
can some one explain this. would be helpful
ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ
) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ
) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ
) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !


මේකේ බිස්නස් කරන එවුන්ව දේවත්වයෙන් අදහන පිරිසක් ඉන්නවනේ. .
උන්ට හරිදේ කිව්වට තේරෙන්නේ නෑ. . පස්සේ කියන්නේ කුහක කමට, ඉරිසියාවට ඕවා කියනවා කියලා. .
සමාජයක් සිතන විදිය වෙනස් කරන්න කාලේ නාස්තිකරනවට වඩා කටවහන් ඉන්න එක හොදයි. .
habai machan car dekama compact sedans dimensions walin loku wenasak nahataxi car walata yanne balta/yaris range ekane issara vios soluna kiwwe
Used වාහන ගැන නම් මට මේක ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්.මට හිතෙන සහ පැහැදිලි විදිහක් කියන්නම්.
ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්.
උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ
) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ
) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ
) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !
මේ මගේ දැනුම සහ අත්දැකීම්.වැරද්දක් ඇති නම් මා නිවැරදි කරත්වා![]()





ඔව් මචන් . කියන කතාව හරි .
මගේ දැනීමෙන් සහ අද්දැකීමෙන් මේක විස්තර කරන්නම්
"ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්."
මේකතාව හරියටම හරි මම තවත් කොටසක් එකතුකරන්නම් හොක්කයිඩෝ ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරනු ලබන වාහන පොදුවේ මිලෙන් අඩුයි . නමුත් එම වාහන export වෙන port එකට ගෙන්න ලොකු ගානක් වියදම් කරන්න වෙනවා සමහර වේලාවන් වලට අභ්‍යන්තර නැවු හරහා පමණයි ගේන්න සිදුවෙන්නේ . ඒවගේමයි පිටති උපාංග වල අඩුවක් වගේම උපාංගවල වැඩිවීමක් දකින්න පුළුවන්. මෙහි නිෂ්පාදනය කරන සමහර premio , axio highest grade වගේ වාහන වල පිටුපස rear wiper එක නැහැ , ඒවගේමයි premio ,axio වගේ lower grade වාහන වල fog lights තියෙනවා. ගොඩක්ම මේ වෙනස් කම් වලට හේතුවෙන්නේ එම ප්‍රදේශ වල පවතින අදික සීතල . නමුත් මෙහි වහනවම ඇති මිලෙහි අඩුව අපට ලබාගන්නට බැහැ හේතුව transport සදහා අදික මිලක් දරන්නට වෙන නිසා . sale කරුවන් ට නම් ගැටළුවක් නැහැ තොග වශයෙන් ට්‍රාන්ස්පෝර්ට් කරන නිසා ලැබේ කෙලින්ම ඔව්න්ට
"උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේ ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ ) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ ) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ ) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !"
මේකත් 100%. හරි . මගේ අත්දැකීම් අනුව auction කියන්නේ විශාල area එකක් auction එක ඇතුලට ගිහිල්ලා වහනය බලන්න සමහර auction yard වලින් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ අපිට යන්න පුළුවන් වෙන්නේ bidding place එකට එකටත් card එකක් ගන්න තියෙනවා card එකක් තියෙනවානම් ඇතුලට යන්න පුළුවන් . සියලුම විස්තර එතන තියෙන computers වල තියෙනවා . ඒවගේමයි සමහර auction යාර්ඩ් තියෙනවා වාහන 15000 - 30000 දක්වා ගාල් කරලා තියෙන ඒවායේ වාහන ලගට ගිහිල්ලා බලන්න පුළුවන් විස්තර ගන්න පුළුවන් ඒවායේ ඇවිදින්න නම් දවස දෙක තුනක් යනවා . තවත් auction යාර්ඩ් තියෙනවා අපිට පිටින් ඉදන් බලලා bid කරන්න පුළුවන් දිනන වහනය auction engineers ලා ලගට ගෙනල්ලා දෙනවා . මෙවැනි auction වල වාහන 100% ok හැම දෙයක්ම මාර්ක් කරලා තියෙනවා. ඒ වා කරන්නේ auction engineers ලා කියලා ඉන්න කොටසක් .
Rockstar Athelete කියලා තියන විදියට කොම්පැනිවලට වාහන direct auction වලට ලොවෙත් දන්නේ නැහැ. ඒවගේමයි කොම්පැනියෙන් වාහන direct අපිට අරගන්නත් බැහැ . මමත් කලින් කියලා තියෙනවා මේක . ලංකාවේ ඉන්න අපිට කෙලින්ම කොම්පැනියක් එක්ක සම්බන්දයක් ඇතිකර ගන්න බැහැ . අපි order made වහනයක් ගන්නවා කියන්නේ අපි දන්නා එහෙම නැත්නම් අපිවෙනුවෙන් bid කරන agent කෙනෙකුන් හෝ ජපානයේ වෙසෙන PR එක ගත් හෝ working විසා මත ජපානයට ගොස් සිටින කෙනෙකුට හරහා direct කොම්පැනියට මුළු වටිනාකමින් 30% අනිවාර්යෙන් ගෙවා වහනය order කරන්න පුළුවන් මේ සදහා දවස් 75 - 90 දක්වා කාලයක් ගත වෙනවා .
ඉතින් ඔය ඔය අපිවෙනුවෙන් පෙනීසිටින කෙනාත් පොඩි ගානක් තියලා තමා වැඩේ කරන්නේ.
"ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ ) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ ) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !"
මේක 100% ඇත්ත .
මෙතන තිරයෙන් පිටුපස වෙන දේවල් කිසිකෙනෙක් කියන්නේ නැහැ. තැන තමා හොදම තැන.![]()

( ඒ කාලේ කිරියේ නෑ , බුකියේ නෑ, නෙට් තිබුණත් වැඩක් නෑ.මං ඉස්කෝලේ යන වයසේ දරුවෙක්
) සල්ලි ගන්න හැදුවත් නඩු දාලා පොල්ලක් තියලා ඌ මාරු උනා.හැබැයි මම ඒ මිනිහට වෛර කරන්නේ නෑ, මිනිස්සු මොක්කුද කියලා ඉගෙන ගත්තා !
අදටත් මටයි,තාත්තටයි මතක් උනත් අපි ඒවා අමතක කරන්නේ යන්න තිබුණ දෙයක් ගියා කියලයි.ඊට පස්සේ හීනෙකින්වත් නොදැකපු ජපානේ මේ system එක ගැන ලංකාවේ ඉදන් තනියම ඉගෙන ගත්තා
අද සතුටුයි මේ දැනුම ගැන , තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් උන එක ගැනත් ! 

මුලින් ම Creed1 මහත්තයට ස්තුතීවන්ත වෙනවා අඩුපාඩු පෙන්නුවට.ඒ වගේම මම හොද දැනුමක් ලබා ගත්තා ඔහුගෙනුත්.මේ දැනුම නැති කාලේ එක මනුස්සයෙක්ට අහුවෙලා ලක්ෂ 12ක් නැති උනා( ඒ කාලේ කිරියේ නෑ , බුකියේ නෑ, නෙට් තිබුණත් වැඩක් නෑ.මං ඉස්කෝලේ යන වයසේ දරුවෙක්
) සල්ලි ගන්න හැදුවත් නඩු දාලා පොල්ලක් තියලා ඌ මාරු උනා.හැබැයි මම ඒ මිනිහට වෛර කරන්නේ නෑ, මිනිස්සු මොක්කුද කියලා ඉගෙන ගත්තා !
අදටත් මටයි,තාත්තටයි මතක් උනත් අපි ඒවා අමතක කරන්නේ යන්න තිබුණ දෙයක් ගියා කියලයි.ඊට පස්සේ හීනෙකින්වත් නොදැකපු ජපානේ මේ system එක ගැන ලංකාවේ ඉදන් තනියම ඉගෙන ගත්තා
අද සතුටුයි මේ දැනුම ගැන , තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් උන එක ගැනත් !
ඔබගේ වටිනා කාලය වැය කොට මේ reply එක දැම්මටත් බොහොම ස්තූතියි
Source?
කියන ඒවා දෙනවා .... කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා මට නම් තේරනේනේ නෑ....... ඉල්ලන අයටත් තේරනේනේ ඉල්ලලා අඹ ගත්තාට පස්සේ තමයි ...
Warranty & Free Service කියන්නේ Marketing Strategy ඒකක් විතරයි

මචන් සුරාබදු කීයක් වැඩි කරාද. shot එකක්වවද් දාගන්න විදිහක් නැද්ද නිදහසේ.
මීට වැගන් ආර් රථයක් විකුණා axio hybrid රථයක් ගන්න බලා සිටි අනාතයෙකි.

machn exterior baluwama ehema htuwata,
suspension wala comfort eke wenas kam tyanawa
interior unat executive level ewatai wood interior ehema enne machan
also there r thousand of minor changers
premio allion un dising karanne , corolla (e kyanne axio ) and Camry gap ekata
so definitely its better than axio/corolla
also machn allion eka toyota mark x kyana high luxury vehicle ekata compare wana low grade model ekak widiyatai maraket ekata enne
premio eka toyota crown eke less option model ekak wdiyatai enne
eka umbatama penawa hriyata baluwot crown eke appearance ekata gdak lagin yanawa premio , mark x ekata gdakma lagin yana outlook ekak allion ekata have
ma danna dei kwwe , ubatat denaganna pinisa

good news ; wagonR adu wela 4-5laks walin, kalin wikunapu eka hodai
bad news; axio kudu wenna wedi wela 7 laks walin
recommendation ; ayeth wagonR ekakma ganin ubata labai
wagon r එක විකුණුවේ නෑ දෙයියෝ