වාහනයක් මිලදි ගැනීම

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Direct Dealer gannath puluwan, Company order karala gannath puluwan, oya dekatama wada aduwata Auction eken ganna puluwan

    හරි මෙහෙම බලමුකො. brand new vvehicle එකක company selling price එකට වඩා අඩුවෙන් කොහොමද same vehicle එක auction වල විකිණෙනනේ? දන්නෙ නැති නිසයි අහන්නෙ මචන්
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    හරි මෙහෙම බලමුකො. brand new vvehicle එකක company selling price එකට වඩා අඩුවෙන් කොහොමද same vehicle එක auction වල විකිණෙනනේ? දන්නෙ නැති නිසයි අහන්නෙ මචන්

    ekanam podi gataluwak thamai, namuth registered dealears lata dena discount api wage ekak order kalata lebenne ne.

    lagadi mama Nissan Xtrail ekak Auction eken ganna ekada Company order da hoda kiyala beluwa, Company direct order yanawata wada Yen laksha 250,000k wage aduwa Auction eken ganna puluwan, Premio unath Auction eke adui
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ekanam podi gataluwak thamai, namuth registered dealears lata dena discount api wage ekak order kalata lebenne ne.

    lagadi mama Nissan Xtrail ekak Auction eken ganna ekada Company order da hoda kiyala beluwa, Company direct order yanawata wada Yen laksha 250,000k wage aduwa Auction eken ganna puluwan, Premio unath Auction eke adui

    can some one explain this. would be helpful
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Structure of Auctions in japan

    can some one explain this. would be helpful

    Used වාහන ගැන නම් මට මේක ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්.මට හිතෙන සහ පැහැදිලි විදිහක් කියන්නම්.

    ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්.

    උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේ :P ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ :rolleyes:) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ :no:) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ :P) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !

    මේ මගේ දැනුම සහ අත්දැකීම්.වැරද්දක් ඇති නම් මා නිවැරදි කරත්වා :yes::yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකේ බිස්නස් කරන එවුන්ව දේවත්වයෙන් අදහන පිරිසක් ඉන්නවනේ. .
    උන්ට හරිදේ කිව්වට තේරෙන්නේ නෑ. . පස්සේ කියන්නේ කුහක කමට, ඉරිසියාවට ඕවා කියනවා කියලා. .
    සමාජයක් සිතන විදිය වෙනස් කරන්න කාලේ නාස්තිකරනවට වඩා කටවහන් ඉන්න එක හොදයි. .

    උබේ වැඩකරන නො තියෙනවානම් එවපන් එහෙම නැත්නම් call එකක් දියන්. ඉක්මනට
     
    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    habai machan car dekama compact sedans dimensions walin loku wenasak naha :) taxi car walata yanne balta/yaris range ekane issara vios soluna kiwwe

    machn exterior baluwama ehema htuwata,
    suspension wala comfort eke wenas kam tyanawa
    interior unat executive level ewatai wood interior ehema enne machan
    also there r thousand of minor changers
    premio allion un dising karanne , corolla (e kyanne axio ) and Camry gap ekata
    so definitely its better than axio/corolla

    also machn allion eka toyota mark x kyana high luxury vehicle ekata compare wana low grade model ekak widiyatai maraket ekata enne

    premio eka toyota crown eke less option model ekak wdiyatai enne

    eka umbatama penawa hriyata baluwot crown eke appearance ekata gdak lagin yanawa premio , mark x ekata gdakma lagin yana outlook ekak allion ekata have

    ma danna dei kwwe , ubatat denaganna pinisa
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Used වාහන ගැන නම් මට මේක ලොකුවට පැහැදිලි කරන්න පුළුවන්.මට හිතෙන සහ පැහැදිලි විදිහක් කියන්නම්.

    ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්.

    උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේ :P ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ :rolleyes:) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ :no:) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ :P) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !

    මේ මගේ දැනුම සහ අත්දැකීම්.වැරද්දක් ඇති නම් මා නිවැරදි කරත්වා :yes::yes::yes:

    ඔව් මචන් . කියන කතාව හරි .

    මගේ දැනීමෙන් සහ අද්දැකීමෙන් මේක විස්තර කරන්නම්

    "ජපානය යනු, අධි සංවර්ධිත රටක්. ඒ කියන්නේ හොක්කයිඩෝ (ජපානයේ පිහිටි උඩම පළාත , අවුරුද්දෙන් මාස 6ක් හිමෙන් වැසි පවතී) සහ කියුෂූ(යටම පළාත) ගත්තත් එකම සංවර්ධන මට්ටමක් තියෙන්නේ.මුලිකවම ජපනා තමන්ට අවශ්‍යය රුචියට අනුව තමා වාහන හදා ගන්නේ.(Lexus තරමක් දුරට මින් වෙනස් වේ)ඉතින් මේ වාහන plantations කිහිපයක් රට පුරාම තියෙනවා.එකෙන් එයාලා මිල ගණන් පාලනය සමාන කරනවා වෙන්න පුළුවන්."

    මේකතාව හරියටම හරි මම තවත් කොටසක් එකතුකරන්නම් හොක්කයිඩෝ ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරනු ලබන වාහන පොදුවේ මිලෙන් අඩුයි . නමුත් එම වාහන export වෙන port එකට ගෙන්න ලොකු ගානක් වියදම් කරන්න වෙනවා සමහර වේලාවන් වලට අභ්‍යන්තර නැවු හරහා පමණයි ගේන්න සිදුවෙන්නේ . ඒවගේමයි පිටති උපාංග වල අඩුවක් වගේම උපාංගවල වැඩිවීමක් දකින්න පුළුවන්. මෙහි නිෂ්පාදනය කරන සමහර premio , axio highest grade වගේ වාහන වල පිටුපස rear wiper එක නැහැ , ඒවගේමයි premio ,axio වගේ lower grade වාහන වල fog lights තියෙනවා. ගොඩක්ම මේ වෙනස් කම් වලට හේතුවෙන්නේ එම ප්‍රදේශ වල පවතින අදික සීතල . නමුත් මෙහි වහනවම ඇති මිලෙහි අඩුව අපට ලබාගන්නට බැහැ හේතුව transport සදහා අදික මිලක් දරන්නට වෙන නිසා . sale කරුවන් ට නම් ගැටළුවක් නැහැ තොග වශයෙන් ට්‍රාන්ස්පෝර්ට් කරන නිසා ලැබේ කෙලින්ම ඔව්න්ට :)

    "උඩ ගහලා තියෙන්නේ අමතර බයිලයක් කියලා ඕන කෙනෙක්ට තෙරේ ඕක වෙන්නේ auction එක කියන්නේ තනිකරම bidding place එකක්. ඒ කියන්නේ ඔයා වාහනයක් දාලා එක ඒ ගානට සෙට් නම් දීමක්. මං හිතන්නේ නෑ company direct brand new වාහන auction එකට වැටෙයි කියලා.(එහෙම නම් කොම්පැනියෙන් වාහන විකුනන්න ඔනි නෑනේ ) ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ ) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ ) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !"

    මේකත් 100%. හරි . මගේ අත්දැකීම් අනුව auction කියන්නේ විශාල area එකක් auction එක ඇතුලට ගිහිල්ලා වහනය බලන්න සමහර auction yard වලින් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ අපිට යන්න පුළුවන් වෙන්නේ bidding place එකට එකටත් card එකක් ගන්න තියෙනවා card එකක් තියෙනවානම් ඇතුලට යන්න පුළුවන් . සියලුම විස්තර එතන තියෙන computers වල තියෙනවා . ඒවගේමයි සමහර auction යාර්ඩ් තියෙනවා වාහන 15000 - 30000 දක්වා ගාල් කරලා තියෙන ඒවායේ වාහන ලගට ගිහිල්ලා බලන්න පුළුවන් විස්තර ගන්න පුළුවන් ඒවායේ ඇවිදින්න නම් දවස දෙක තුනක් යනවා . තවත් auction යාර්ඩ් තියෙනවා අපිට පිටින් ඉදන් බලලා bid කරන්න පුළුවන් දිනන වහනය auction engineers ලා ලගට ගෙනල්ලා දෙනවා . මෙවැනි auction වල වාහන 100% ok හැම දෙයක්ම මාර්ක් කරලා තියෙනවා. ඒ වා කරන්නේ auction engineers ලා කියලා ඉන්න කොටසක් .

    Rockstar Athelete කියලා තියන විදියට කොම්පැනිවලට වාහන direct auction වලට ලොවෙත් දන්නේ නැහැ. ඒවගේමයි කොම්පැනියෙන් වාහන direct අපිට අරගන්නත් බැහැ . මමත් කලින් කියලා තියෙනවා මේක . ලංකාවේ ඉන්න අපිට කෙලින්ම කොම්පැනියක් එක්ක සම්බන්දයක් ඇතිකර ගන්න බැහැ . අපි order made වහනයක් ගන්නවා කියන්නේ අපි දන්නා එහෙම නැත්නම් අපිවෙනුවෙන් bid කරන agent කෙනෙකුන් හෝ ජපානයේ වෙසෙන PR එක ගත් හෝ working විසා මත ජපානයට ගොස් සිටින කෙනෙකුට හරහා direct කොම්පැනියට මුළු වටිනාකමින් 30% අනිවාර්යෙන් ගෙවා වහනය order කරන්න පුළුවන් මේ සදහා දවස් 75 - 90 දක්වා කාලයක් ගත වෙනවා .

    ඉතින් ඔය ඔය අපිවෙනුවෙන් පෙනීසිටින කෙනාත් පොඩි ගානක් තියලා තමා වැඩේ කරන්නේ.

    "ඔය company එකෙන් වාහන buy කරන sales agentලා ඉන්නවා.එයාලා වාහන නිතර ගන්නවා සහ වාහන ගන්නකොට special discounts හම්බෙනවා (අවුරුද්දේ විවිධ කාලයන් අනුව මේ agentsලට offers හම්බෙනවා-ඔව් 365 දවසෙම වාහන එක ප්‍රමාණයට විකිණෙන්නේ නෑනේ ) ඒ agentsලා මේවා auction එකට දානකොට පොඩි ගණන් තියන් දාන්නේ discount එකත් අල්ලලාම.(එහෙ කුම්මහියෝ නෑ,ජපානෙනේ,මිනිස්සුන්ට පඩිනේ ) හැබැයි මේ වාහන ඔක්කොම 0 mileage,with company warranty. කිසිම අවුලක් නෑ බය වෙන්න කාරී නෑ !"

    මේක 100% ඇත්ත .

    මෙතන තිරයෙන් පිටුපස වෙන දේවල් කිසිකෙනෙක් කියන්නේ නැහැ. තැන තමා හොදම තැන.:no::no::no::no:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Valuable reply be ever

    මුලින් ම Creed1 මහත්තයට ස්තුතීවන්ත වෙනවා අඩුපාඩු පෙන්නුවට.ඒ වගේම මම හොද දැනුමක් ලබා ගත්තා ඔහුගෙනුත්.මේ දැනුම නැති කාලේ එක මනුස්සයෙක්ට අහුවෙලා ලක්ෂ 12ක් නැති උනා :(:dull: ( ඒ කාලේ කිරියේ නෑ , බුකියේ නෑ, නෙට් තිබුණත් වැඩක් නෑ.මං ඉස්කෝලේ යන වයසේ දරුවෙක් :) ) සල්ලි ගන්න හැදුවත් නඩු දාලා පොල්ලක් තියලා ඌ මාරු උනා.හැබැයි මම ඒ මිනිහට වෛර කරන්නේ නෑ, මිනිස්සු මොක්කුද කියලා ඉගෙන ගත්තා !:dull: අදටත් මටයි,තාත්තටයි මතක් උනත් අපි ඒවා අමතක කරන්නේ යන්න තිබුණ දෙයක් ගියා කියලයි.ඊට පස්සේ හීනෙකින්වත් නොදැකපු ජපානේ මේ system එක ගැන ලංකාවේ ඉදන් තනියම ඉගෙන ගත්තා :rofl: අද සතුටුයි මේ දැනුම ගැන , තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් උන එක ගැනත් !

    ඔබගේ වටිනා කාලය වැය කොට මේ reply එක දැම්මටත් බොහොම ස්තූතියි :love::love::love:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    appatasiri welawaka dapan wistare mokada une kyala
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    http://sp-suzukicar.jp/car/wagonr_stingray/detail/
    ඕකෙ බලන්න wagon r වල msrp ඒව jpy අගයෙන් වැඩි කරල 70% ක් බලන්න(old duty)
    උදා stingray x
    1,488,240 yen x 1.35 = 2,009,124 Rs
    duty= 2009124×70%= 1,406,386.8 Rs

    දැන් new duty

    කලින් උදාහරණෙම

    new duty 660× 1250 = 825,000

    duty difference = 1406386.8 - 825000 = 581,386.8

    ඔය ගනන් හදල තියෙන්නෙ msrp එකට ඒත් duty එක වැදුනෙ cif එකට ඒනිසා ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් වෙයි

    http://newsfirst.lk/english/wp-conte...peech-2018.pdf
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    කියන ඒවා දෙනවා .... කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා මට නම් තේරනේනේ නෑ....... ඉල්ලන අයටත් තේරනේනේ ඉල්ලලා අඹ ගත්තාට පස්සේ තමයි ...

    Warranty & Free Service කියන්නේ Marketing Strategy ඒකක් විතරයි

    :yes:

    නිෂ්පාදකයගේ බලයලත් අලෙවි නියෝජිතයා හරහා දෙන නිෂ්පාදකයගේ වොරන්ටි එක හැර අනික්ව මාකටිං
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මචන් සුරාබදු කීයක් වැඩි කරාද. shot එකක්වවද් දාගන්න විදිහක් නැද්ද නිදහසේ.

    මීට වැගන් ආර් රථයක් විකුණා axio hybrid රථයක් ගන්න බලා සිටි අනාතයෙකි.
     
    • Like
    Reactions: Richard Hammond

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මචන් සුරාබදු කීයක් වැඩි කරාද. shot එකක්වවද් දාගන්න විදිහක් නැද්ද නිදහසේ.

    මීට වැගන් ආර් රථයක් විකුණා axio hybrid රථයක් ගන්න බලා සිටි අනාතයෙකි.

    good news ; wagonR adu wela 4-5laks walin, kalin wikunapu eka hodai
    bad news; axio kudu wenna wedi wela 7 laks walin :lol:

    recommendation ; ayeth wagonR ekakma ganin ubata labai
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    machn exterior baluwama ehema htuwata,
    suspension wala comfort eke wenas kam tyanawa
    interior unat executive level ewatai wood interior ehema enne machan
    also there r thousand of minor changers
    premio allion un dising karanne , corolla (e kyanne axio ) and Camry gap ekata
    so definitely its better than axio/corolla

    also machn allion eka toyota mark x kyana high luxury vehicle ekata compare wana low grade model ekak widiyatai maraket ekata enne

    premio eka toyota crown eke less option model ekak wdiyatai enne

    eka umbatama penawa hriyata baluwot crown eke appearance ekata gdak lagin yanawa premio , mark x ekata gdakma lagin yana outlook ekak allion ekata have

    ma danna dei kwwe , ubatat denaganna pinisa

    uba kiyana de hari suspension wala wenasak tiyenna puluwan
    belta -> corolla -> permio/allion -> camry
    eth premio allion wala multi link suspension enne na neda?

    anyway dan nam allion premio thawa wedi unane :(
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    good news ; wagonR adu wela 4-5laks walin, kalin wikunapu eka hodai
    bad news; axio kudu wenna wedi wela 7 laks walin :lol:

    recommendation ; ayeth wagonR ekakma ganin ubata labai

    wagon r එක විකුණුවේ නෑ දෙයියෝ
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    wagon r එක විකුණුවේ නෑ දෙයියෝ

    mama hituwe wikunalakiyala
    dan wikunanna epa ban patta padui
    eke tax adu wela eelangata ganna yana eke wedi wela
    2017 ekak da?

    mama dakka ada ude himita sale karayo lakshayak 2k bassala
    tawa tika dawasakin 4k bassai