වාහනයක් රෙන්ට් එකට දැමීමට

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    වාහනයක් රෙන්ට් එකට දැමීමට

    මචන්ලා මට හිතෙනවා වාහනයක් රෙන්ට් එකට අරන් දාන්න.
    දන්න තැන් තියෙනවනම් කියන්න.
    ඕන වාහන මොන වගේ ඒවද.
    මම ඉන්නේ ජපානෙ.
    මෙහෙ ඉදගෙන මේ වගේ වැඩක් කරන එක ගැන මොකද හිතන්නෙ.