වාහනයක් රෙන්ට් කරන්න

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    වාහනයක් රෙන්ට් කරන්න

    අමතර ආදායමක් හැටියට වාහනයක් අරන් Rent කරන එක ගැන මොකද හිතන්නෙ.?
    Rent එකෙන්ම ලීස් එකත් ගෙවාගෙන යන්න පුලුවන්නෙ.

    එහෙම Rent එකට දෙනවනම් Rent a Car Company එකකට දෙන එකද හොද නැත්නම් අපිම rent කරන එකද..?