වාහනයක් ලීසිං Help මචන් වාහනයක් ගන්න හිතන් ඉන්නව. 30-35 lak බැලුවේ. 20k විතර lease කරල ගන්න. මාසෙකට keeyak වගේ සෙට් වෙයිද? Interest එක කීයක් වෙයිද? අවුරුදු 3k ඇතුලත වගේ ගෙවල දාන්න ඕනෙ