වාහනයක් ලීසිං Help

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    වාහනයක් ලීසිං Help

    මචන් වාහනයක් ගන්න හිතන් ඉන්නව. 30-35 lak බැලුවේ.
    20k විතර lease කරල ගන්න.

    මාසෙකට keeyak වගේ සෙට් වෙයිද?
    Interest එක කීයක් වෙයිද?

    අවුරුදු 3k ඇතුලත වගේ ගෙවල දාන්න ඕනෙ