වාහනයක් විකුනන්න...(උපදෙසක් )

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වාහනයක් විකුනන්න...(උපදෙසක් )

    1_hans-engbers_shutterstock_162744716-848x477.jpg
    මචං, වාහනයක් විකුනන්න add එකක් දැම්මහම ගන්න එකයි, නැතිඑකයි, සෙල් කාරයොයි හැම එකාම එනවනේ... උන්ට වාහනේ ට්‍රයල් එකක් යන්න ඉල්ලපුවහම වහනය දෙන්න පුළුවන් හොදම හා අරක්ෂිතම විදිහ මොකක්ද ?? මොකද සමහරු වහනය උස්සන්නත් සෙට් වෙනවනේ , හැම වෙලේම අපිත් උනුත් එක්ක යනවද ? උපදෙසක් දියල්ලකෝ ...
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    Ow yako UBA aniwarayen vehicle eke hitapan.pukuwn.puluwan nam ube frnd kenekta Enna kiyapan.mama nam. trail eka denna issella ID eka gatta.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ID eka illaganin. Denna ba kiyanwanm mokak hri case ekak.

    meka hari yan na, customer trust karan nathuwa business ekak karanna amarui. horek awath itin karanna deyak na, wahane nagala yana eka thama hodama de, bike ekak wage nam ID eka illuwata aulak na :P
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    meka hari yan na, customer trust karan nathuwa business ekak karanna amarui. horek awath itin karanna deyak na, wahane nagala yana eka thama hodama de, bike ekak wage nam ID eka illuwata aulak na :P

    ID eka illaganin. Denna ba kiyanwanm mokak hri case ekak.

    Ow yako UBA aniwarayen vehicle eke hitapan.pukuwn.puluwan nam ube frnd kenekta Enna kiyapan.mama nam. trail eka denna issella ID eka gatta.

    Thanks මචන් අදහස් වලට, ID එකත් එතරම් සාර්ථක නෑ නේද ? ලංකාවේ උන්ගේ ID ගැන දන්නවනේ, සමහර ඒවා දියවෙලා , සමහර ඒවා අදුරන්න බෑ ..එන එන එකත් එක්ක වාහනේ නැගලා යනෙක practical නෑනේ ... :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාර් එකක්නම් ඉතිං නැගලා යන එකේ අවුල මොකද්ද, ඕකෙක් මග ඉදලා කෑල්ලක් ගැලෙවුවොත් :lol: , මාත් ගිහිල්ල තියෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Gannava nam vitharak trial yanna denna. Ehema ena enaekata trial denna epa.

    ගන්නවා කියල ෂුවර් නම් ට්‍රයල් යන්නේ අහවල් දේකටද මනුස්සයො :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ube price ekata enawanam witharak trial eka yamu kiyapan.aniwa uba car ekata naginna oni.uba yanne nathuwa,un car eka aran gihin awe nathinam moko karanne?aniwa uba yannama oni.nathuwa ithin ena ekata trail balala enna kiyala car eka denna ubata pissuda :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    yantham trial pennala licn gattu ekek nam moko krnne? uoo gihin keliyoth badu banisne.

    මම දන්න එකෙක්ට ඔහොම වැඩක් උනා. ඌ පගාවට ලයිසන් අරන් වාහනයක් බලන්න ගියා මාත් එක්ක. ට්‍රයල් ගිහින් තාප්පෙකට හේත්තු කලා. යන්තම් මැරුම් නොකා බේරිල ආවෙ
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    ube price ekata enawanam witharak trial eka yamu kiyapan.aniwa uba car ekata naginna oni.uba yanne nathuwa,un car eka aran gihin awe nathinam moko karanne?aniwa uba yannama oni.nathuwa ithin ena ekata trail balala enna kiyala car eka denna ubata pissuda :P

    Kohomada bellata phiyak/ tuwakkuwak tiyala car eken bahapan kiwwoth..