වාහනයක් විකුනන්න...(උපදෙසක් )
මචං, වාහනයක් විකුනන්න add එකක් දැම්මහම ගන්න එකයි, නැතිඑකයි, සෙල් කාරයොයි හැම එකාම එනවනේ... උන්ට වාහනේ ට්රයල් එකක් යන්න ඉල්ලපුවහම වහනය දෙන්න පුළුවන් හොදම හා අරක්ෂිතම විදිහ මොකක්ද ?? මොකද සමහරු වහනය උස්සන්නත් සෙට් වෙනවනේ , හැම වෙලේම අපිත් උනුත් එක්ක යනවද ? උපදෙසක් දියල්ලකෝ ...


, මාත් ගිහිල්ල තියෙනවා 
