වාහනයේ setup-Equalizer නිවැරදිව සෙට් කරන්නේ කොහොමද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මචං , කවුරුහරි දන්නා එකෙක් කියපලකෝ car setup එකේ EQ එක නිවැරදිව set කරගන්නේ කොහොමද කියලා. නැද්ද අපේ හොද sound engineers ලා ??

    1621008843523.png
     

    Attachments

    • 1621008821672.png
      1621008821672.png
      308.5 KB · Views: 46

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    @Lakshan-Seram අළුත් සෙටප් එකක් හයිකරගත්තා නේ? EQ එකේ මොනවහරි කළාද?
    දැන් අවුරුදු 4 විතර ඉදලා තියන් එක .. ඔහේ උඩට පහලට කරනවා හරියට තේරුම දන්නේ නෑ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Set eka speakers quality nam Flat thama hondatama preset eka.
    Normal set wala kanata honda sadde ahena kan ehe mehe karala balanna. Hama set ekatama hariyana eka preset ekak naha.
    Godak normal set wala oya Powerful kiyana preset eken tikak punch eka thiyana saddayak enawa.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    පැහැදිලිව කෙටියෙන් කිව්තේ
    වම් පැත්ත බේස්...
    මැද වොයිස්
    දකුන ට්‍රිබල්
    කනට ඇහෙන හොදම විදියට හදාගන්න
    අපිනම් අහන්නෙ (V) අකුර හැඩයට ඉකුලයිසර් එක හදල
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    පැහැදිලිව කෙටියෙන් කිව්තේ
    වම් පැත්ත බේස්...
    මැද වොයිස්
    දකුන ට්‍රිබල්
    කනට ඇහෙන හොදම විදියට හදාගන්න
    අපිනම් අහන්නෙ (V) අකුර හැඩයට ඉකුලයිසර් එක හදල
    aniwa....
     
    • Like
    Reactions: Solo Rider

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    අපි සින්හලු සන්ෆ්ලවර් රහට හෑදිච්ච උන්, බේස් ට්‍රෙබල් වෑඩියෙන් මිඩ් රේන්ජ් අඩුවෙන් අහන්නේ. හදපන් V ශේප් එකට වම වෑඩියෙන් දකුන අඩුවෙන්. කාර් එකෙත් බේස් පාර වෑදීගෙන ගෑම්මේන් යන්නේ යක්ක සින්හලු.​

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    අපි සින්හලු සන්ෆ්ලවර් රහට හෑදිච්ච උන්, බේස් ට්‍රෙබල් වෑඩියෙන් මිඩ් රේන්ජ් අඩුවෙන් අහන්නේ. හදපන් V ශේප් එකට වම වෑඩියෙන් දකුන අඩුවෙන්. කාර් එකෙත් බේස් පාර වෑදීගෙන ගෑම්මේන් යන්නේ යක්ක සින්හලු.​

    V newei ban U
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    මුලින් flat තියලා බලන්න. වාහානේ speakers quality නම් හොඳ sounds quality එකක් එන්න ඕනේ. ඊළඟට ඒකට බේස් පැත්ත වැඩිකරලා (වම් අත පැත්ත) ඕනේ ගානට හදා ගන්න. ඒවගේම ටිබල් පැත්තක් පුටුවක්. හැබයි හොදම දේ වාහනේ එන presets බලන් එක. හැබයි ඉතින් සින්දුවක නියම රහ විදින්නාක් flat අහන්න ඕනේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    @Lakshan-Seram අළුත් සෙටප් එකක් හයිකරගත්තා නේ? EQ එකේ මොනවහරි කළාද?
    ow mage godak welawata low, high frequency tikak wedi karala mid adu karala tiyenne.

    mage tiyenne factory fitted speakers. 6 way front tweeters dekath ekka. ewata gelapenna thama tiyenne.

    mama hadapu sub eka dala tiyenne, speaker levels high, subwoofer wedi karala, mid adu karala, listning postion ekath off karala tiyenne

    maxresdefault.jpg


    thamanta gelapena widihata hadaganna one. mage nam ara settings walin thama clear clarity sounnd ekak enne.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    W ekata dapan ban bass voice twitters .. oka tama gaana..
    මගේ 6-way speakers තියෙනෙන් subwoofer නෑ. එතකොට mid-range නේද වැඩිපුර ඇහෙන්නේ ... tweeter දෙකෙන් ඇහෙනවා මදි වගේ

    S thamayi machan hariyanne
    වැඩක් නෑ බං , S (ස') දැනටමත් FAIL
    ------ Post added on May 15, 2021 at 8:57 AM

    පැහැදිලිව කෙටියෙන් කිව්තේ
    වම් පැත්ත බේස්...
    මැද වොයිස්
    දකුන ට්‍රිබල්
    කනට ඇහෙන හොදම විදියට හදාගන්න
    අපිනම් අහන්නෙ (V) අකුර හැඩයට ඉකුලයිසර් එක හදල
    එතකොට voice අඩුවෙනවනේ
    ------ Post added on May 15, 2021 at 8:58 AM