වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ මචන්. වාහනේ ඉන්සුරන්ස් එකෙන් තමා ඕක අල්ලන්නේ. වාහනේ වෙන අයගේ නමට තිබිල ඉන්සුරන්ස් එක තමන්ගේ නමට ගන්න ගියොත් තමා මාට්ටු වෙන්නේ. ඒකෙන් තමා ඕක අල්ලන්න පුලුවන්.

    මාර කේස් එක. මගේ වාහෙන්‍ෙ තාත්තගෙ නමට තිබ්බට ඉන්ශුවරන්ස් එක තියෙන්නෙ මගේ නමටනේ බන්... එතකොට මොකද වෙන්නෙ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාර කේස් එක. මගේ වාහෙන්‍ෙ තාත්තගෙ නමට තිබ්බට ඉන්ශුවරන්ස් එක තියෙන්නෙ මගේ නමටනේ බන්... එතකොට මොකද වෙන්නෙ?
    අනේ මන්දා බන්. ආණ්ඩුවට ඕක අල්ලන්න තියෙන එකම තෑන ඉන්සුරන්ස් එක මට හිතෙන්නේ. හෑබයි ලොකුම කේස් එක වෙන්නේ පර්මිට් වාහන වලට. ලක්ශ 200-300 වටින වාහනනේ බන් අනුන්ගෙ නම් වලට දුවන්නේ. දෑන් ඈක්සිඩන්ට් කීයකදි පර්මිට් අයිති කාරයො මාට්ටු වුනද වෙන එවුන් මිනිස්සු යටකරල. ඉස්සෙල්ලම උසාවි දාන්නේ පොතේ අයිතිකරුනේ