නෑ මචන්. වාහනේ ඉන්සුරන්ස් එකෙන් තමා ඕක අල්ලන්නේ. වාහනේ වෙන අයගේ නමට තිබිල ඉන්සුරන්ස් එක තමන්ගේ නමට ගන්න ගියොත් තමා මාට්ටු වෙන්නේ. ඒකෙන් තමා ඕක අල්ලන්න පුලුවන්.
මාර කේස් එක. මගේ වාහෙන්‍ෙ තාත්තගෙ නමට තිබ්බට ඉන්ශුවරන්ස් එක තියෙන්නෙ මගේ නමටනේ බන්... එතකොට මොකද වෙන්නෙ?